• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල ඇස් බෙහෙත් ගෙන්වූ සමාගම්වලින් තවමත් දඩ මුදල් අයකරගෙන නැහැ

වෛද්‍ය සංගමයක් චෝදනා කරයි

11 April 2026
in දේශීය, පුවත්
බාල ඇස් බෙහෙත් ගෙන්වූ  සමාගම්වලින් තවමත්  දඩ මුදල් අයකරගෙන නැහැ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරටට බාල තත්ත්වයේ ඇස් බෙහෙත් සහ අනෙකුත් ඖෂධ ආනයනය කළ ඖෂධ සමාගම්වලින් මෙතෙක් කිසිදු දඩ මුදලක් අයකර ගැනීමට වත්මන් රජය පියවර ගෙන නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි. එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමයේදී නීතිපතිවරයා මාර්ගයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගෙන දඩ මුදල් අයකර ගත්තද, වත්මන් පාලනය යටතේ එවැනි ක්‍රියාමාර්ගයක් දක්නට නොලැබෙන බවයි.
බාල ඇස් බෙහෙත් භාවිතය නිසා පෙනීම අහිමි වූ රෝගීන්ගෙන් සුළු පිරිසකට පමණක් මේ වන විට වන්දි ලැබී ඇති අතර, අනෙකුත් පීඩාවට පත් රෝගීන්ට වන්දි ලබාදීම තවමත් ප්‍රහේලිකාවක්ව පවතින බව වෛද්‍යවරයා සඳහන් කළේය. එසේම පසුගිය පාලන සමයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා සිදුවූ බවට සැක කෙරෙන මරණ 100කට ආසන්න සංඛ්‍යාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒවා තහවුරු කිරීමට වත්මන් බලධාරීන් කටයුතු කර නොමැති වීම කණගාටුවට කරුණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
බාල ඖෂධ ආනයනය කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර තිබූ අතර, හිටපු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව දැනට පවතින නඩු පවා සිවිල් සංවිධානවල පැමිණිලි මත මිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ආරම්භ වූ ඒවා නොවන බව වෛද්‍ය සංජීව මහතා පෙන්වා දෙයි. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වන සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පවසන රජය, ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කළ ඖෂධ සමාගම් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විමතියට කරුණක් බවද ඔහු අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

ඩැනියෙල් ලෝබ්ගේ තර්ඩ් පොයින්ට් අරමුදල CoStar සමාගමෙන් ඉවත් වෙයි

Next Post

අමෙරිකානු වෙළඳ අධිකරණයෙන් ට්‍රම්ප්ගේ සියයට 10ක ගෝලීය තීරුබදු පැනවීමට අභියෝගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හැරී කුමරුට එරෙහිව  ඔහු විසින්ම ආරම්භ කළ  සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන්  නඩු පවරයි

කැනරි දූපත්හි  සිදුවූ බස් රථ අනතුරකින්  77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු  මියයයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved