• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

11 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් අද (11) නිකුත් කළ මෙම නිවේදනය හෙට (12) දිනය සඳහා ද වලංගු වේ.
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර යන පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වය හමුවේ ශරීර සෞඛ්‍යයට විය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
අධික උණුසුමෙන් ආරක්ෂා වීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම සහ අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම වඩාත් සුදුසු බව ද උපදෙස් දී ඇත.
විශේෂයෙන් වැඩිහිටියන්, රෝගී පුද්ගලයන් සහ කුඩා දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යාමෙන් වළකින ලෙස ද නිවේදනයේ සඳහන් වේ. කලාපීය වශයෙන් පවතින මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අකුරටම පිළිපැදීම ඉතා වැදගත් වේ.
Post Views: 4
Previous Post

මාතර සමූපකාර රෝහලේ පාලන බලය අත්පත් කර ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක්

Next Post

ශ්‍රී ලංකාව කලාපීය සෞඛ්‍ය සේවයේ විශ්වාසදායක ගමනාන්තයක් බවට පත් කළ හැකියි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව කලාපීය සෞඛ්‍ය සේවයේ  විශ්වාසදායක ගමනාන්තයක්  බවට පත් කළ හැකියි

ශ්‍රී ලංකාව කලාපීය සෞඛ්‍ය සේවයේ විශ්වාසදායක ගමනාන්තයක් බවට පත් කළ හැකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ  බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම  අත්හිටුවයි

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම අත්හිටුවයි

11 April 2026
ධවල මන්දිර උත්සව ශාලාවේ  ඉදිකිරීම් තාවකාලිකව  ඉදිරියට ගෙන යාමට  අධිකරණ අවසරය

ධවල මන්දිර උත්සව ශාලාවේ ඉදිකිරීම් තාවකාලිකව ඉදිරියට ගෙන යාමට අධිකරණ අවසරය

11 April 2026
යුද නැව් 2ක්  හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  ගමන් කළ බව  ඇමරිකාව කියයි

යුද නැව් 2ක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව ඇමරිකාව කියයි

11 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන  ඇමරිකානු නෞකාවලට  ප්‍රහාර එල්ල කරන බවට  ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන ඇමරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ  බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම  අත්හිටුවයි

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම අත්හිටුවයි

11 April 2026
ධවල මන්දිර උත්සව ශාලාවේ  ඉදිකිරීම් තාවකාලිකව  ඉදිරියට ගෙන යාමට  අධිකරණ අවසරය

ධවල මන්දිර උත්සව ශාලාවේ ඉදිකිරීම් තාවකාලිකව ඉදිරියට ගෙන යාමට අධිකරණ අවසරය

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved