• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය තාවකාලිකව අත්හිටුවයි

12 April 2026
in දේශීය, පුවත්
පෙට්‍රල් වාහන සඳහා  QR ක්‍රමය  තාවකාලිකව අත්හිටුවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අලුත් අවුරුදු උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට සහ ව්‍යාපාරික කටයුතුවල නිරතවන්නන්ට සහනයක් සැලසීම සඳහා පෙට්‍රල් වාහන වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් ‘QR’ ක්‍රමය තාවකාලිකව ඉවත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. මෙම සහනය ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ අතර එය අප්‍රේල් මස 18 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.
පසුගිය දිනවල පැන නැගුණු ගෝලීය බලශක්ති අර්බුදය සහ මැදපෙරදිග හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවන් හේතුවෙන් ඉන්ධන සැපයුම පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවද, උත්සව සමය වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග සංස්ථාව සතු බව බලධාරීහු අවධාරණය කරති. මේ අනුව අප්‍රේල් 18 වැනිදා දක්වා පෙට්‍රල් ලබාගැනීමේදී සතිපතා පනවා ඇති කෝටා සීමාවන් සැලකිල්ලට නොගන්නා ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත උපදෙස් ලබාදී තිබේ.
කෙසේ වෙතත්, ඩීසල් වාහන සඳහා පවතින QR ක්‍රමය සහ සීමාවන් නොවෙනස්ව පවතින බවත්, අප්‍රේල් 18 වැනිදායින් පසු පෙට්‍රල් වාහන සඳහා ද නැවතත් සාමාන්‍ය පරිදි QR ක්‍රමය බලාත්මක වන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි. උත්සව සමයේ ඉන්ධන පිරවුම්හල් අසල තදබදය අවම කරගැනීම සඳහා ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
Post Views: 3
Previous Post

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අදත් විශේෂ ප්‍රවාහන සේවා

Next Post

අද දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

Editor TTV News

Editor TTV News

Next Post
අද  දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

අද දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විකුණුම් පහත වැටීම නිසා  ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන  LVMH අර්බුදයක

විකුණුම් පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන LVMH අර්බුදයක

14 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි අනතුරුවලින්  දරුවන් ආරක්ෂා කරගන්නා  ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

14 April 2026
තුර්කියේ පාසලක සිදුවූ  වෙඩි තැබීමකින් 16 දෙනෙකුට  තුවාල

තුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 16 දෙනෙකුට තුවාල

14 April 2026
තාක්ෂණික ක්ෂේත්‍රයේ  රැකියා කප්පාදුව උග්‍ර වෙයි

තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා කප්පාදුව උග්‍ර වෙයි

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විකුණුම් පහත වැටීම නිසා  ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන  LVMH අර්බුදයක

විකුණුම් පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන LVMH අර්බුදයක

14 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි අනතුරුවලින්  දරුවන් ආරක්ෂා කරගන්නා  ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved