• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපක්ෂ නායකයාට එල්ල වන විවේචන රජයේ බිය ප්‍රකාශ කිරීමක්

තිස්ස අත්තනායක

12 April 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් එල්ල වන මඩගැසීම් සහ විවේචනවලට ප්‍රධාන හේතුව ඔහු කෙරෙහි පවතින දේශපාලන බිය බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි. විපක්ෂ නායකවරයා ජනතාව සමඟ සමීපව කටයුතු කරන නායකයෙකු වීම හේතුවෙන් රජය කලබලයට පත්ව සිටින බව ඔහු පෙන්වා දෙයි.
තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, රටේ පවතින සැබෑ ප්‍රශ්නවලට විසඳුම් දීමට රජය අපොහොසත් වී ඇති වතාවරණයක, විපක්ෂයේ වැඩපිළිවෙළ අඩපණ කිරීම සඳහා මෙවැනි විවේචන එල්ල කරන බවයි. විශේෂයෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නඟාසිටුවීම සඳහා විපක්ෂ නායකවරයා ගෙන යන ‘සක්වල’ සහ ‘හුස්ම’ වැනි වැඩසටහන් ජනතාව අතර ජනප්‍රිය වීම රජයේ විවේචනවලට ප්‍රධානතම හේතුව වී ඇති බවද ඔහු සඳහන් කළේය.
Post Views: 3
Previous Post

වෛද්‍ය පත්වීම්වලට එරෙහි පෙත්සම් සලකා බැලීම මැයි 08 දක්වා කල් යයි

Next Post

අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ ජාතික ගමනාගමන කොමිසමේ දැලට

Editor TTV News

Editor TTV News

Next Post
අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ  බස් රථ  ජාතික ගමනාගමන කොමිසමේ  දැලට

අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ ජාතික ගමනාගමන කොමිසමේ දැලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

12 April 2026
ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

12 April 2026
රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

12 April 2026
ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

12 April 2026
ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved