• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ ජාතික ගමනාගමන කොමිසමේ දැලට

12 April 2026
in දේශීය, පුවත්
අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ  බස් රථ  ජාතික ගමනාගමන කොමිසමේ  දැලට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ පීපල්ස් පාර්ක් (People’s Park) පරිශ්‍රයේ සිට හැටන්, නාවලපිටිය සහ ඩයගම යන ප්‍රදේශ දක්වා ඊයේ (11) රාත්‍රියේ අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ බස් රථ කිහිපයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිලධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම බස් රථ මගී ප්‍රවාහනය සඳහා අවශ්‍ය නිසි බලපත්‍ර නොමැතිව ධාවනය කිරීමට සැලසුම් කර තිබූ බවයි. එමෙන්ම, උත්සව සමය ඉලක්ක කර ගනිමින් මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව ඉක්මවා වැඩිපුර මුදල් අය කර ඇති බවද නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
අදාළ බස් රථවල ගමන් කිරීමට පැමිණ සිටි මගීන් මේ පිළිබඳව දැනුවත් කිරීමට නිලධාරීන් පියවර ගත් අතර, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සහ අනවසර ධාවනය සම්බන්ධයෙන් එම බස් රථවලට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබේ. උත්සව සමයේ මගී ජනතාව සූරාකන මෙවැනි අනවසර ප්‍රවාහන සේවා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 5
Previous Post

විපක්ෂ නායකයාට එල්ල වන විවේචන රජයේ බිය ප්‍රකාශ කිරීමක්

Next Post

එකඟතාවයක් නෑ ඒත් සාකච්ඡා සාර්ථකයි

Editor TTV News

Editor TTV News

Next Post
එකඟතාවයක් නෑ  ඒත් සාකච්ඡා සාර්ථකයි

එකඟතාවයක් නෑ ඒත් සාකච්ඡා සාර්ථකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

12 April 2026
ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

12 April 2026
රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

12 April 2026
ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව පිළිබඳව මහ බැංකුවෙන් සහතිකයක්

12 April 2026
ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved