• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හම්බන්තොටදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටී අනතුරක්

12 April 2026
in දේශීය, පුවත්
හම්බන්තොටදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටී අනතුරක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හම්බන්තොට – මීගහජඳුර මාර්ගයේ හම්බන්තොට නගරයට ආසන්න ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී කාලයේදී මෝටර් රථයක් අනතුරට පත්ව තිබේ. පස්වරු 7.20 ට පමණ අධික වේගයෙන් ධාවනය වී ඇති කුඩා මෝටර් රථයක් පාලනය කරගත නොහැකිව මාර්ගය බෙදා වෙන්කරන මධ්‍ය දූපතේ (Island) තිබූ විදුලි කණුවක ගැටී ඇති බව වාර්තා වේ.
අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති අතර, විදුලි කණුවට ද අලාභහානි සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ කිහිප දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන්ට සුළු තුවාල සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
අධික වේගය හෝ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව වන්නට ඇති බවට සැක කෙරේ. හම්බන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
Post Views: 2
Previous Post

බිබිල – මොණරාගල මාර්ගයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

Next Post

ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රටම එකට සහ  විශේෂ මෙහෙයුම්වලින්  සැකකරුවන් 1,484ක්  අත්අඩංගුවට

රටම එකට සහ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 1,484ක් අත්අඩංගුවට

12 April 2026
වැලිකන්දේදී  බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී  දෙදෙනෙකු මරුට

අලුත් අවුරුද්දට  මාකුඹුරෙන් මගීන් 55,000ක්  ගම්බිම් බලා පිටත්ව යයි

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැලිකන්දේදී  බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී  දෙදෙනෙකු මරුට

වැලිකන්දේදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙකු මරුට

12 April 2026
අලුත් අවුරුද්දට  මාකුඹුරෙන් මගීන් 55,000ක්  ගම්බිම් බලා පිටත්ව යයි

අලුත් අවුරුද්දට මාකුඹුරෙන් මගීන් 55,000ක් ගම්බිම් බලා පිටත්ව යයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved