• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුද්දට මාකුඹුරෙන් මගීන් 55,000ක් ගම්බිම් බලා පිටත්ව යයි

12 April 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුද්දට  මාකුඹුරෙන් මගීන් 55,000ක්  ගම්බිම් බලා පිටත්ව යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට මේ දක්වා මගීන් 55,000කට අධික පිරිසක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය භාවිතා කරමින් සිය ගම්බිම් බලා පිටත්ව ගොස් ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න මහත්මිය සඳහන් කළේ ඉන් වැඩිම මගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ඊයේ (11) දිනයේදී බවයි.
මාකුඹුර මධ්‍යස්ථානයේ සිට සෑම විනාඩි 15ත් 20ත් අතර කාලයකදී දුරගමන් බස් රථයක් පිටත්වන පරිදි කටයුතු සූදානම් කර ඇති අතර, ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව කාලසටහන් අනුව ධාවනය කෙරේ. ඇතැම් බස් රථ දිනකට ගමන්වාර තුනක් දක්වා ධාවනයට එක් කර තිබේ. උත්සව සමය නිමවී නැවත කොළඹ බලා පැමිණෙන මගීන් වෙනුවෙන් අප්‍රේල් 16 සිට 21 දක්වා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ප්‍රවාහන මධ්‍යස්ථානයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළ නිලධාරීන් පෙන්වා දුන්නේ මගීන්ට ආරක්ෂිතව සහ ප්‍රමිතියකින් යුතුව ගමන් පහසුකම් සැලසීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි. දිවයිනේ සෙසු පළාත්වල ද මීට සමගාමීව ඒකාබද්ධ මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.
Post Views: 3
Previous Post

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

Next Post

වැලිකන්දේදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙකු මරුට

Editor TTV News

Editor TTV News

Next Post
වැලිකන්දේදී  බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී  දෙදෙනෙකු මරුට

වැලිකන්දේදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම්  ඉරානය මේ වන විටත්  න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම් ඉරානය මේ වන විටත් න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

12 April 2026
සංගීත ලොව තවත් තරුවක්  නිවී යයි

සංගීත ලොව තවත් තරුවක් නිවී යයි

12 April 2026
අපි ලිබියාවට ගියා වගේ  ඊශ්‍රායලයටත් එන්න පුළුවන්  තුර්කි ජනාධිපතිගෙන්  ලෝකයම කැළඹූ ප්‍රකාශයක්

අපි ලිබියාවට ගියා වගේ ඊශ්‍රායලයටත් එන්න පුළුවන් තුර්කි ජනාධිපතිගෙන් ලෝකයම කැළඹූ ප්‍රකාශයක්

12 April 2026
මෙරට මුහුදු සීමා පැන්න ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා අත්අඩංගුවට

මෙරට මුහුදු සීමා පැන්න ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා අත්අඩංගුවට

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම්  ඉරානය මේ වන විටත්  න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම් ඉරානය මේ වන විටත් න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

12 April 2026
සංගීත ලොව තවත් තරුවක්  නිවී යයි

සංගීත ලොව තවත් තරුවක් නිවී යයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved