• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අබුඩාබි ඔටුන්න හිමි කුමරු චීනයට පැමිණෙයි

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වෙයි

13 April 2026
in පුවත්, විදෙස්
අබුඩාබි ඔටුන්න හිමි කුමරු  චීනයට පැමිණෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අබුඩාබි ඔටුන්න හිමි කුමරු වන අතිගරු ෂීක් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan) අද (12) නිල සංචාරයක් සඳහා චීනයේ බීජිං නුවරට පැමිණියේය. චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරය අප්‍රේල් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය අතර පවතින සර්වකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමයි.
මෙම සංචාරය අතරතුර වෙළඳ, ආයෝජන, තාක්ෂණික සහ බලශක්ති යන අංශවල නව අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක් ද කුමරු සමඟ මෙම සංචාරයට එක්ව සිටිති. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය සහ දේශපාලනික නොසන්සුන්තාව මධ්‍යයේ, විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය සහ ඇමෙරිකා-ඉරාන ගැටුම් පවතින පසුබිමක, අරාබි නායකයින් චීනය සමඟ මෙලෙස සබඳතා ශක්තිමත් කර ගැනීම ජාත්‍යන්තර දේශපාලන කරළියේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: china pulse (x) ඇසුරින්

Post Views: 2
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීමට බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්ව පුළුල් සන්ධානයක් ගොඩනගයි

Next Post

අමෙරිකානු අවහිරතාවයට එක්වීම බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල් අඟුරු ටෙන්ඩරය ගැන  හුවමාරු වන හඬපටය විකෘති කළ එකක් බවට  ලංකා ගල් අඟුරු සමාගමෙන් පැහැදිලි කිරීමක්

ගල් අඟුරු ටෙන්ඩරය ගැන හුවමාරු වන හඬපටය විකෘති කළ එකක් බවට ලංකා ගල් අඟුරු සමාගමෙන් පැහැදිලි කිරීමක්

13 April 2026
පොලිස් බලතල  ව්‍යාප්ත කිරීමත් සමඟ  වියට්නාමය චීන පාලන ක්‍රමය  කරා නැඹුරු වෙයි

ජේසුස් වහන්සේට සමාන කරමින්  AI මගින් නිර්මාණය කළ රූපයක්  ට්‍රම්ප් ප්‍රසිද්ධියට පත් කරයි

ගම්බිම් බලා යන ජනතාවට  අදත් අතිරේක බස් රථ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල් අඟුරු ටෙන්ඩරය ගැන  හුවමාරු වන හඬපටය විකෘති කළ එකක් බවට  ලංකා ගල් අඟුරු සමාගමෙන් පැහැදිලි කිරීමක්

ගල් අඟුරු ටෙන්ඩරය ගැන හුවමාරු වන හඬපටය විකෘති කළ එකක් බවට ලංකා ගල් අඟුරු සමාගමෙන් පැහැදිලි කිරීමක්

13 April 2026
පොලිස් බලතල  ව්‍යාප්ත කිරීමත් සමඟ  වියට්නාමය චීන පාලන ක්‍රමය  කරා නැඹුරු වෙයි

පොලිස් බලතල ව්‍යාප්ත කිරීමත් සමඟ වියට්නාමය චීන පාලන ක්‍රමය කරා නැඹුරු වෙයි

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved