• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්පැන් හලක් අසල ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

13 April 2026
in දේශීය, පුවත්
මත්පැන් හලක් අසල ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මතුරට පොලිස් වසමේ මානකොළ ප්‍රදේශයේ මත්පැන් හලක් අසල ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (අප්‍රේල් 12) රාත්‍රී කාලයේදී සිදු වූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.
මියගොස් ඇත්තේ මානකොළ, ඒළමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන්, අනෙක් පුද්ගලයා විසින් ලෑලි පටියකින් කළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකරු ලෙස ඒළමුල්ල ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි තරුණයෙකු මතුරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Post Views: 2
Previous Post

නීති විරෝධී මත්පැන් සමග සැකකාරියක් මීගමුවේදී අත්අඩංගුවට

Next Post

කොරියානු වොන් මුදල් ඒකකය අධික ලෙස දුර්වල වීමට එරෙහිව පියවර ගන්නා බවට සහතිකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නොයිඩා හි කම්කරු  විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

නොයිඩා හි කම්කරු විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

13 April 2026
ඇමෙරිකා – ඉරාන  සාකච්ඡා බිඳ වැටීමත් සමඟ  බටහිර ආසියානු සාමය අවදානමක

ලෝක බැංකු ප්‍රධානීගෙන්  රැකියා අර්බුදයක් පිළිබඳව  අනතුරු ඇඟවීමක්

බ්‍රිතාන්‍යය  ඉරාන වරායන් අවහිර කිරීමට  සහාය නොදක්වන බව  අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොයිඩා හි කම්කරු  විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

නොයිඩා හි කම්කරු විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

13 April 2026
ඇමෙරිකා – ඉරාන  සාකච්ඡා බිඳ වැටීමත් සමඟ  බටහිර ආසියානු සාමය අවදානමක

ඇමෙරිකා – ඉරාන සාකච්ඡා බිඳ වැටීමත් සමඟ බටහිර ආසියානු සාමය අවදානමක

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved