• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නීති විරෝධී ලෙස ඩීසල් හුවමාරු කළ නැව් දෙකක් මැලේසියානු ආරක්ෂක අංශ භාරයට

13 April 2026
in පුවත්, විදෙස්
නීති විරෝධී ලෙස  ඩීසල් හුවමාරු කළ නැව් දෙකක්  මැලේසියානු ආරක්ෂක අංශ භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැලේසියාවේ පීනෑන්ග් (Penang) දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී බලපත්‍ර රහිතව නැවක සිට තවත් නැවකට ඩීසල් ලීටර් 700,000ක් පමණ හුවමාරු කරමින් සිටි ටැංකි නැව් දෙකක් එරට සමුද්‍රීය බලාත්මක කිරීමේ ඒජන්සිය (MMEA) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් කලාපය පුරා ඇති වී තිබෙන ඉන්ධන හිඟය හමුවේ, ඉන්ධන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මැලේසියාව දියත් කර ඇති දැඩි මෙහෙයුම් අතරතුර මෙම වැටලීම සිදුකර ඇත.
පසුගිය සෙනසුරාදා බගන් අජම් (Bagan Ajam) මුහුදු තීරයේ නැංගුරම් ලා තිබූ මෙම නැව් දෙක පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පරීක්ෂාව සිදුකර තිබේ. එහිදී අවසරයකින් තොරව යුරෝ 5 (Euro 5) වර්ගයේ ඩීසල් හුවමාරු කරමින් සිටි බවත්, එහි මුළු වටිනාකම රිංගිට් මිලියන 5.43ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.37ක් පමණ) වන බවත් බලධාරීහු පවසති. මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මැලේසියානු, මියන්මාර, රුසියානු, පිලිපීන සහ ඉන්දුනීසියානු ජාතිකයන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩල සාමාජිකයන් 22 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
මැලේසියාව අවට මුහුදු සීමාව ඉන්ධනවල මූලාරම්භය වසන් කරමින් සිදුකරන මෙවැනි නීති විරෝධී ඉන්ධන හුවමාරු කිරීම් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, මින් ඉදිරියට එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මැලේසියානු බලධාරීහු අවධාරණය කරති.
Post Views: 2
Previous Post

යාල වනෝද්‍යානයේ විශේෂ මෙහෙයුමක් ගෝන මස් සහ ගිනිඅවියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

දැඩි උණුසුම නිසා අවුරුදු උත්සව සඳහා ප්‍රථමාධාර සහ වෛද්‍ය සහාය අනිවාර්ය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
දැඩි උණුසුම නිසා  අවුරුදු උත්සව සඳහා  ප්‍රථමාධාර සහ වෛද්‍ය සහාය  අනිවාර්ය කෙරේ

දැඩි උණුසුම නිසා අවුරුදු උත්සව සඳහා ප්‍රථමාධාර සහ වෛද්‍ය සහාය අනිවාර්ය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොයිඩා හි කම්කරු  විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

නොයිඩා හි කම්කරු විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

13 April 2026
ඇමෙරිකා – ඉරාන  සාකච්ඡා බිඳ වැටීමත් සමඟ  බටහිර ආසියානු සාමය අවදානමක

ඇමෙරිකා – ඉරාන සාකච්ඡා බිඳ වැටීමත් සමඟ බටහිර ආසියානු සාමය අවදානමක

13 April 2026
ලෝක බැංකු ප්‍රධානීගෙන්  රැකියා අර්බුදයක් පිළිබඳව  අනතුරු ඇඟවීමක්

ලෝක බැංකු ප්‍රධානීගෙන් රැකියා අර්බුදයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

13 April 2026
බ්‍රිතාන්‍යය  ඉරාන වරායන් අවහිර කිරීමට  සහාය නොදක්වන බව  අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පවසයි

බ්‍රිතාන්‍යය ඉරාන වරායන් අවහිර කිරීමට සහාය නොදක්වන බව අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පවසයි

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොයිඩා හි කම්කරු  විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

නොයිඩා හි කම්කරු විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

13 April 2026
ඇමෙරිකා – ඉරාන  සාකච්ඡා බිඳ වැටීමත් සමඟ  බටහිර ආසියානු සාමය අවදානමක

ඇමෙරිකා – ඉරාන සාකච්ඡා බිඳ වැටීමත් සමඟ බටහිර ආසියානු සාමය අවදානමක

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved