• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ සුගීශ්වර බණ්ඩාර අතර සුහද හමුවක්

13 April 2026
in දේශීය, පුවත්
අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ  සුගීශ්වර බණ්ඩාර අතර  සුහද හමුවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර අතර හදිසි මෙන්ම සුහද කතාබහක් ඊයේ (12) සිදුවිය. මෙම හමුව සිදුවූයේ හිටපු පුවත්පත් කතුවරයකු වූ අනුර සොලමන්ස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දෙදෙනාම බොරැල්ල කනත්ත වෙත පැමිණි අවස්ථාවකදීය. එහිදී අමාත්‍යවරයා සුගීශ්වර බණ්ඩාර මහතා අමතමින් තමන්ව මඟහැර යන්නේ ඇයිදැයි විමසූ අතර, සුගීශ්වර බණ්ඩාර මහතා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවීමට උත්සාහ කළත් නිසි අවස්ථාවක් නොලැබෙන බවයි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් ඇතුළු පිරිස කාර්යබහුලත්වය නිසා නිතරම කාර්යාලයේ රැඳී නොසිටින බවත්, ඉදිරි දිනයකදී හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන බවත්ය. ඉතා සුහදශීලීව නිමාවට පත්වූ මෙම සංවාදය දේශපාලන කරළියේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

Post Views: 5
Previous Post

ඩොලර් 20,000ට අඩු විදුලි පිකප් රථයක් සමඟ Slate Auto වෙළඳපොළට එයි

Next Post

Meta සමාගමෙන් Muse Spark AI මාදිලිය එළිදක්වයි

Editor TTV News

Editor TTV News

Next Post
Meta සමාගමෙන් Muse Spark AI මාදිලිය එළිදක්වයි

Meta සමාගමෙන් Muse Spark AI මාදිලිය එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකාව සහ ඉරානය අතර  ස්ථාවර විසඳුමක් ඇති කරගන්නැයි  ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

ඇමෙරිකාව සහ ඉරානය අතර ස්ථාවර විසඳුමක් ඇති කරගන්නැයි ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

13 April 2026
හෙට (14) දිවයිනේ  බොහෝ ප්‍රදේශවලට වැසි

හෙට (14) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

13 April 2026
සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ආරක්ෂක අමාත්‍යාංශයේ නමින් තර්ජන

සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ආරක්ෂක අමාත්‍යාංශයේ නමින් තර්ජන

13 April 2026
වහල්භාවය වෙනුවෙන් වන්දි ලබා දීමේ  සාකච්ඡා සඳහා ප්‍රංශය සූදානම් බව  ගානාව පවසයි

වහල්භාවය වෙනුවෙන් වන්දි ලබා දීමේ සාකච්ඡා සඳහා ප්‍රංශය සූදානම් බව ගානාව පවසයි

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට (14) දිවයිනේ  බොහෝ ප්‍රදේශවලට වැසි

හෙට (14) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

13 April 2026
සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ආරක්ෂක අමාත්‍යාංශයේ නමින් තර්ජන

සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ආරක්ෂක අමාත්‍යාංශයේ නමින් තර්ජන

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved