• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්කිස්සේදී ශ්‍රී ලාංකික හා යුක්රේන කාන්තාවන් දෙදෙනෙකු අතර ගැටුමක්

යුක්රේන ජාතික කාන්තාව අත්අඩංගුවට

13 April 2026
in දේශීය, පුවත්
ගල්කිස්සේදී ශ්‍රී ලාංකික හා  යුක්රේන කාන්තාවන් දෙදෙනෙකු අතර ගැටුමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අද (අප්‍රේල් 13) අලුයම 12.30 ට පමණ ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ, ‘Little Star’ ආයතනය ඉදිරිපිටදී ශ්‍රී ලාංකික කාන්තාවක් සහ යුක්රේන ජාතික කාන්තාවක් අතර දරුණු ගැටුමක් සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික කාන්තාව විසින් ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.
පැමිණිලිකාර ශ්‍රී ලාංකික කාන්තාව වන අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි හිරුණි අසන්තිකා නමැත්තිය ප්‍රකාශ කර ඇත්තේ තමා මාර්ගයේ රැඳී සිටියදී යුක්රේන කාන්තාව විසින් තමාට පහරදුන් බවයි. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් 37 හැවිරිදි යුක්රේන ජාතික නාඩියා පොමිලෝවා (Naddiia Pomilova) නමැති කාන්තාව පවසන්නේ තමා සිය නිවුන් දරුවන් දෙදෙනා සමඟ ගමන් කරමින් සිටියදී ශ්‍රී ලාංකික කාන්තාව තමාට පහරදුන් බවයි.
අත්අඩංගුවට ගත් යුක්රේන ජාතික කාන්තාව වසර 18ක පමණ සිට කලත්‍ර වීසා (Spouse Visa) මත මෙරට රැඳී සිටින්නියකි. ඇයගේ ස්වාමිපුරුෂයා රුසියාවේ රැකියාවක නිරත වන ශ්‍රී ලාංකිකයෙකු වන අතර, ඇයට වයස අවුරුදු 14ක නිවුන් දරුවන් දෙදෙනෙකු සිටී. ගැටුමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකික කාන්තාව ප්‍රතිකාර සඳහා අධිකරණ වෛද්‍ය පෝරමයක් (MLE) ලබා දී රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, යුක්රේන කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයගේ දරුවන් දෙදෙනා ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයේ රඳවා තබා ඇත.
ගල්කිස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 2
Previous Post

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

Next Post

කතරගම මහ දේවාලයෙන් බැතිමතුන්ට විශේෂ නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිමක් නැති ‘Scrolling’  ක්‍රියාවලිය නැවැත්වීමට  සමාජ මාධ්‍ය සමාගම් පියවර  ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

නිමක් නැති ‘Scrolling’ ක්‍රියාවලිය නැවැත්වීමට සමාජ මාධ්‍ය සමාගම් පියවර ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

13 April 2026
හංගේරියාවේ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ  කොටස් වෙළඳපොළ සහ ෆොරින්ට් (Forint) අගය ඉහළට

දිස්ත්‍රික්ක 04කට  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

බර්ලින් නුවර වසන්තය  වර්ණවත් කරන චෙරි මල් උළෙල  සංචාරක ආකර්ෂණය දිනාගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිමක් නැති ‘Scrolling’  ක්‍රියාවලිය නැවැත්වීමට  සමාජ මාධ්‍ය සමාගම් පියවර  ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

නිමක් නැති ‘Scrolling’ ක්‍රියාවලිය නැවැත්වීමට සමාජ මාධ්‍ය සමාගම් පියවර ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි

13 April 2026
හංගේරියාවේ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ  කොටස් වෙළඳපොළ සහ ෆොරින්ට් (Forint) අගය ඉහළට

හංගේරියාවේ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ කොටස් වෙළඳපොළ සහ ෆොරින්ට් (Forint) අගය ඉහළට

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved