• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වාර්තාගත ත්‍යාග මුදලක්

13 April 2026
in පුවත්, විදෙස්
2026 කාන්තා විස්සයි විස්ස  ලෝක කුසලානය සඳහා  වාර්තාගත ත්‍යාග මුදලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ඇමෙරිකානු ඩොලර් 8,764,615 ක වාර්තාගත මුළු ත්‍යාග මුදලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය 2024 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරඟාවලියේ ත්‍යාග මුදලට වඩා 10% ක වැඩිවීමකි. මෙවර තරඟාවලිය සඳහා පළමු වරට කණ්ඩායම් 12 ක් සහභාගී වීම විශේෂත්වයකි.
තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ඇමෙරිකානු ඩොලර් 2,340,000 ක් සහ අනුශූරයන්ට ඩොලර් 1,170,000 ක් හිමිවන අතර, සහභාගී වන සෑම කණ්ඩායමකටම අවම වශයෙන් ඩොලර් 247,500 ක මුදලක් සහතික කර ඇත. තරඟාවලිය ජුනි 12 වනදා බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟයෙන් ආරම්භ වේ. ලෝක කුසලාන ශූරතාව වෙනුවෙන් පිරිනමන කුසලානය යුරෝපයේ සහ සත්කාරක නගරවල ප්‍රදර්ශනය කිරීමේ විශේෂ චාරිකාව ද (Trophy Tour) අද දිනයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙන් ආරම්භ විය.
Post Views: 0
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ නව නීතිරීති පිළිබඳව තුර්කියේ කනස්සල්ල

Next Post

ඉරාන සටන් විරාමයට බහුතර ඊශ්‍රායල වැසියන් විරුද්ධ බව මත විමසුමකින් හෙළි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන සටන් විරාමයට  බහුතර ඊශ්‍රායල වැසියන් විරුද්ධ බව  මත විමසුමකින් හෙළි වෙයි

ඉරාන සටන් විරාමයට බහුතර ඊශ්‍රායල වැසියන් විරුද්ධ බව මත විමසුමකින් හෙළි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උත්සව සමයේ ගින්දර සහ  ගිනිකෙළිවලින් දරුවන් ආරක්ෂා කරගන්න

උත්සව සමයේ ගින්දර සහ ගිනිකෙළිවලින් දරුවන් ආරක්ෂා කරගන්න

13 April 2026
ලාංකික කාන්තාවකට සහ  පොලිස් නිලධාරියෙකුට පහරදුන්  යුක්‍රේන කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

ලාංකික කාන්තාවකට සහ පොලිස් නිලධාරියෙකුට පහරදුන් යුක්‍රේන කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

13 April 2026
ඇමෙරිකා – ඉරාන සටන් විරාමය  ඉතා බිඳෙනසුලුයි

ඇමෙරිකා – ඉරාන සටන් විරාමය ඉතා බිඳෙනසුලුයි

13 April 2026

හංගේරියානු මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ යුක්රේනයට එල්ල වූ යුරෝපා සංගම් බාධක ඉවත් වෙයි

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උත්සව සමයේ ගින්දර සහ  ගිනිකෙළිවලින් දරුවන් ආරක්ෂා කරගන්න

උත්සව සමයේ ගින්දර සහ ගිනිකෙළිවලින් දරුවන් ආරක්ෂා කරගන්න

13 April 2026
ලාංකික කාන්තාවකට සහ  පොලිස් නිලධාරියෙකුට පහරදුන්  යුක්‍රේන කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

ලාංකික කාන්තාවකට සහ පොලිස් නිලධාරියෙකුට පහරදුන් යුක්‍රේන කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved