• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු විමර්ශන වාර්තා සඟවා තැබූ බවට ඇමති ආනන්ද විජේපාලගෙන් චෝදනා

13 April 2026
in දේශීය, පුවත්
පාස්කු විමර්ශන වාර්තා සඟවා තැබූ බවට  ඇමති ආනන්ද විජේපාලගෙන් චෝදනා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෑතකාලීනව සිදුකළ ප්‍රකාශ, එල්ල වන චෝදනාවලින් ගැලවීමේ උත්සාහයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. රජය පුද්ගලික මත මත නොව විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව විමර්ශන සිදුකරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
පිටු 37,500කින් සහ වෙළුම් 87කින් සමන්විත විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ විමර්ශන වාර්තාව පසුගිය රජයන් විසින් දීර්ඝ කාලයක් සඟවා තබා තිබූ බවත්, වර්තමාන ජනාධිපතිවරයා එම වාර්තාව අධ්‍යයනය කිරීමට විශේෂ කණ්ඩායම් 10ක් පත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. එම වාර්තාවේ නිර්දේශ මත නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, කුමන්ත්‍රණයට සම්බන්ධ තොරතුරු ඉදිරියේදී හෙළිවන බව ද අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව, උත්සව සමයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ යුද හමුදාව එක්ව විශේෂ වැඩපිළිවෙළක් අප්‍රේල් 18 දක්වා ක්‍රියාත්මක කරන බවත්, බන්ධනාගාර අක්‍රමිකතා මැඩපැවැත්වීම සඳහා විශේෂ වැටලීම් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 4
Previous Post

සෙලීන් ඩියොන්ගේ පැමිණීමත් සමඟ පැරිස් සංචාරක ක්ෂේත්‍රයට යුරෝ මිලියන ගණනක ආදායමක්

Next Post

අවුරුදු රෙදිපිළි ආනයනයට ඩොලර් මිලියන 49.3ක වැයවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අවුරුදු රෙදිපිළි ආනයනයට  ඩොලර් මිලියන 49.3ක වැයවෙයි

අවුරුදු රෙදිපිළි ආනයනයට ඩොලර් මිලියන 49.3ක වැයවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

13 April 2026
ඉරාන තර්ජනය පෙරටත් වඩා දරුණුයි   සවුදි රජ පවුලට සම්බන්ධ  ආරංචි මාර්ගවලින් ඊශ්‍රායලයට රහසිගත හෙළිදරව්වක්

ඉරාන තර්ජනය පෙරටත් වඩා දරුණුයි සවුදි රජ පවුලට සම්බන්ධ ආරංචි මාර්ගවලින් ඊශ්‍රායලයට රහසිගත හෙළිදරව්වක්

13 April 2026
ඇමෙරිකා – ඉරාන සාකච්ඡා  යළි ඇරඹීමේ සුබ ලකුණු

ඇමෙරිකා – ඉරාන සාකච්ඡා යළි ඇරඹීමේ සුබ ලකුණු

13 April 2026
ඉරාන යුද උණුසුම මැද  යුරෝපය දැඩි මූල්‍ය අර්බුදයක

ඉරාන යුද උණුසුම මැද යුරෝපය දැඩි මූල්‍ය අර්බුදයක

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

13 April 2026
ඉරාන තර්ජනය පෙරටත් වඩා දරුණුයි   සවුදි රජ පවුලට සම්බන්ධ  ආරංචි මාර්ගවලින් ඊශ්‍රායලයට රහසිගත හෙළිදරව්වක්

ඉරාන තර්ජනය පෙරටත් වඩා දරුණුයි සවුදි රජ පවුලට සම්බන්ධ ආරංචි මාර්ගවලින් ඊශ්‍රායලයට රහසිගත හෙළිදරව්වක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved