• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බර්ලින් නුවර වසන්තය වර්ණවත් කරන චෙරි මල් උළෙල සංචාරක ආකර්ෂණය දිනාගනී

13 April 2026
in පුවත්, විදෙස්
බර්ලින් නුවර වසන්තය  වර්ණවත් කරන චෙරි මල් උළෙල  සංචාරක ආකර්ෂණය දිනාගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජර්මනියේ බර්ලින් අගනුවර වාර්ෂිකව පවත්වනු ලබන චෙරි මල් උළෙල (Cherry Blossom Festival) මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව වාර්තා වේ. පසුගිය සති අන්තයේ බර්ලින්හි ‘ලෝක උද්‍යානය’ (Gärten der Welt) කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම උළෙල නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
ජපන්, චීන සහ කොරියානු උද්‍යාන ආශ්‍රිතව විවිධ නර්තන හා සංගීත ප්‍රසංග, අත්කම් නිර්මාණ ප්‍රදර්ශන සහ සාම්ප්‍රදායික ආහාර පාන ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. විශේෂයෙන්ම මන්ගා (Manga) කාටූන් චරිතවලට සමානව හැඩගැසුණු ‘කොස්ප්ලේ’ (Cosplay) ලෝලීන් සිය වර්ණවත් ඇඳුම් නිර්මාණ ප්‍රදර්ශනය කරමින් උද්‍යානය පුරා සැරිසැරීම මෙහිදී දැකගත හැකි වූ සුවිශේෂී දසුනකි. කෙටි දින කිහිපයක් පමණක් පිපී තිබෙන මෙම රෝස සහ සුදු පැහැති චෙරි මල් නැරඹීම සඳහා සෑම වසරකම වසන්ත කාලයේදී බර්ලින් නගරයට විශාල සංචාරක ආකර්ෂණයක් හිමි වේ.
Post Views: 4
Previous Post

මධ්‍යම ආසියානු කලාපයේ සහයෝගීතාවය වර්ධනයට චන්ද්‍රිකා තාක්ෂණයෙන් දායකත්වයක්

Next Post

දිස්ත්‍රික්ක 04කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

13 April 2026
ඉරාන තර්ජනය පෙරටත් වඩා දරුණුයි   සවුදි රජ පවුලට සම්බන්ධ  ආරංචි මාර්ගවලින් ඊශ්‍රායලයට රහසිගත හෙළිදරව්වක්

ඇමෙරිකා – ඉරාන සාකච්ඡා  යළි ඇරඹීමේ සුබ ලකුණු

ඉරාන යුද උණුසුම මැද  යුරෝපය දැඩි මූල්‍ය අර්බුදයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නීති දැඩි වෙයි

13 April 2026
ඉරාන තර්ජනය පෙරටත් වඩා දරුණුයි   සවුදි රජ පවුලට සම්බන්ධ  ආරංචි මාර්ගවලින් ඊශ්‍රායලයට රහසිගත හෙළිදරව්වක්

ඉරාන තර්ජනය පෙරටත් වඩා දරුණුයි සවුදි රජ පවුලට සම්බන්ධ ආරංචි මාර්ගවලින් ඊශ්‍රායලයට රහසිගත හෙළිදරව්වක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved