• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් අලුත් සිතිවිලිවලින් අත්වැල් බැඳගනිමු

අගමැතිනියගෙන් අවුරුදු පණිවිඩයක්

14 April 2026
in දේශීය, පුවත්
සෞභාග්‍යමත් දේශයක්  වෙනුවෙන් අලුත් සිතිවිලිවලින්  අත්වැල් බැඳගනිමු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටින්නේ එළඹෙන සියලු බාධක ජයගෙන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම උදෙසා සියලු දෙනා නව සිතිවිලිවලින් යුතුව අදිටන් කරගත යුතු බවයි. අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයක් බව ඇය සිය පණිවිඩය මගින් අවධාරණය කරයි.
මුළු රටම එකම නැකතකට සහ එකම රිද්මයකට පෙළගැසීම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ සුවිශේෂීත්වය බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය, සිත් තුළ පවතින වාදභේද දුරු කර සහෝදරත්වයෙන් යුතුව අලුත් ආරම්භයක් ලබා ගැනීමේ වැදගත්කම ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම වර්තමාන ගෝලීය සහ ආර්ථික අභියෝග හමුවේ ජාතියක් ලෙස අප පෙන්වූ සාමූහික ශක්තිය ඉදිරියටත් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වගකීමක් බව ඇය මෙහිදී සිහිපත් කළාය.
රටේ අනාගතය වෙනුවෙන් කැපවන විදෙස්ගත ලාංකික සහෝදර සහෝදරියන් ද ගෞරවයෙන් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, ඔවුන් සැමට ආරක්ෂාකාරී සහ සුවදායක හෙට දවසක් ප්‍රාර්ථනා කර සිටියි. දැවැන්ත සමාජ සහ දේශපාලනික පරිවර්තනයක කොටස්කරුවන් ලෙස සැබෑ සතුට සහ සැනසිල්ල උදාවන අනාගතයක් වෙනුවෙන් කැපවෙමු යැයි පවසමින් ඇය ලාංකේය ජනතාවට වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවායි සුබපැතුම් එක් කළාය.
Post Views: 1
Previous Post

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් උදෙසා සහෝදරත්වයෙන් එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනයක්

Next Post

උතුරු කොරියාව සිය නවතම නෞකා නාශක සහ මිසයිල පද්ධති පරීක්ෂා කරයි

Editor TTV News

Editor TTV News

Next Post
උතුරු කොරියාව සිය  නවතම නෞකා නාශක සහ  මිසයිල පද්ධති පරීක්ෂා කරයි

උතුරු කොරියාව සිය නවතම නෞකා නාශක සහ මිසයිල පද්ධති පරීක්ෂා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විකුණුම් පහත වැටීම නිසා  ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන  LVMH අර්බුදයක

විකුණුම් පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන LVMH අර්බුදයක

14 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි අනතුරුවලින්  දරුවන් ආරක්ෂා කරගන්නා  ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

14 April 2026
තුර්කියේ පාසලක සිදුවූ  වෙඩි තැබීමකින් 16 දෙනෙකුට  තුවාල

තුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 16 දෙනෙකුට තුවාල

14 April 2026
තාක්ෂණික ක්ෂේත්‍රයේ  රැකියා කප්පාදුව උග්‍ර වෙයි

තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා කප්පාදුව උග්‍ර වෙයි

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විකුණුම් පහත වැටීම නිසා  ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන  LVMH අර්බුදයක

විකුණුම් පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන LVMH අර්බුදයක

14 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි අනතුරුවලින්  දරුවන් ආරක්ෂා කරගන්නා  ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved