• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඖෂධ පර්යේෂණ වේගවත් කිරීමට නව හවුල්කාරිත්වයක් පිළිබඳව Novo Nordisk සහ OpenAI අත්වැල් බැඳගනී

14 April 2026
in පුවත්, විදෙස්
ඖෂධ පර්යේෂණ වේගවත් කිරීමට  නව හවුල්කාරිත්වයක් පිළිබඳව Novo Nordisk සහ OpenAI අත්වැල් බැඳගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Novo Nordisk, කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් නව ඖෂධ සොයාගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා OpenAI සමාගම සමඟ විශේෂ හවුල්කාරිත්වයකට එළැඹ ඇති බව අද නිවේදනය කළේය. මෙම සහයෝගීතාවය හරහා සංකීර්ණ දත්ත විශ්ලේෂණය කරමින් වඩාත් කාර්යක්ෂම ලෙස රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර, විශේෂයෙන්ම දියවැඩියාව සහ ස්ථුලතාවය වැනි රෝග සඳහා නව ඖෂධ සොයාගැනීමට මෙහිදී ප්‍රමුඛත්වය හිමිවේ. Ozempic සහ Wegovy වැනි ජනප්‍රිය ඖෂධ නිෂ්පාදනය කරන Novo Nordisk සමාගම පවසන්නේ, මෙම තාක්ෂණික දියුණුව හරහා පර්යේෂණ සඳහා ගතවන කාලය අවම කර ලොව පුරා මිලියන සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත වෙනස් කළ හැකි ප්‍රතිකාර කඩිනමින් ලබාදීමට හැකිවනු ඇති බවයි.
Post Views: 2
Previous Post

බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනයෙන් වළකින්නැයි පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

Next Post

සිනමා ලොව මවිත කළ දුර්ලභ සොයා ගැනීමක් ජෝර්ජ් මෙලීස්ගේ අස්ථානගත වූ චිත්‍රපටයක් හමුවේ

Editor TTV News

Editor TTV News

Next Post
සිනමා ලොව මවිත කළ දුර්ලභ සොයා ගැනීමක්  ජෝර්ජ් මෙලීස්ගේ අස්ථානගත වූ චිත්‍රපටයක් හමුවේ

සිනමා ලොව මවිත කළ දුර්ලභ සොයා ගැනීමක් ජෝර්ජ් මෙලීස්ගේ අස්ථානගත වූ චිත්‍රපටයක් හමුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක  පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති  එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

15 April 2026
හෙස්බුල්ලා බලය  බිඳ දැමීමට  ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

හෙස්බුල්ලා බලය බිඳ දැමීමට ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

15 April 2026
ට්‍රම්ප් සහ මෝදි අතර  මිනිත්තු 40ක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ මෝදි අතර මිනිත්තු 40ක දුරකථන සංවාදයක්

15 April 2026
ඉරාන වැසියාගේ හඬ  නිහඬ කිරීමට ඉඩ නොදෙමි

ඉරාන වැසියාගේ හඬ නිහඬ කිරීමට ඉඩ නොදෙමි

15 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක  පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති  එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

15 April 2026
හෙස්බුල්ලා බලය  බිඳ දැමීමට  ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

හෙස්බුල්ලා බලය බිඳ දැමීමට ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved