• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන සාකච්ඡා මේ සතියේ යළි ඇරඹෙන ලකුණු

ඇමරිකානු නාවික අවහිරය තවදුරටත් ක්‍රියාත්මකයි

15 April 2026
in පුවත්, විදෙස්
ඉරාන සාකච්ඡා  මේ සතියේ යළි ඇරඹෙන ලකුණු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා මේ සතියේ යළි ආරම්භ විය හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබේ පසුගිය සති අන්තයේ පකිස්ථානයේ පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසු ඇමරිකාව ඉරාන වරායන් අවහිර කිරීමට පියවර ගත්තේය ඉදිරි දින දෙක ඇතුළත කිසියම් ප්‍රගතියක් සිදුවිය හැකි බවත් ඒ සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට යාමට වැඩි ඉඩක් පවතින බවත් ජනාධිපතිවරයා නිව්යෝර්ක් පෝස්ට් පුවත්පතට පවසා ඇත
මේ අතර ඇමරිකානු හමුදාව පවසන්නේ පසුගිය පැය 24 තුළ කිසිදු නෞකාවකට තම අවහිරය ඉක්මවා යාමට ඉඩ ලබා නොදුන් බවයි ඉරාන වරායන් වෙත යාමට පැමිණි වෙළඳ නෞකා හයක් ආපසු හරවා යැවීමට ඇමරිකානු නාවික හමුදාව කටයුතු කර තිබේ කෙසේ වෙතත් චීනය මෙම නාවික අවහිරය හඳුන්වා දී ඇත්තේ භයානක සහ වගකීම් විරහිත ක්‍රියාවක් ලෙසයි ඉරානයේ යුරේනියම් පිරිපහදු කිරීමේ කාලසීමාව පිළිබඳව දෙරට අතර පවතින මතභේදය සාකච්ඡා අසාර්ථක වීමට ප්‍රධාන හේතුව වී ඇත
Post Views: 0
Previous Post

ඊශ්‍රායලය සමඟ යුද්ධයකට යාමට සිදුවිය හැකියි

Next Post

දීර්ඝකාලීන ආරක්ෂාව වෙනුවෙන් සුළු ආර්ථික පීඩනයක් විඳීම වටිනා බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

15 April 2026
ලෝක ඉන්ධන මිල  යථා තත්ත්වයට පත්වීමට  තවත් මාස පහක්  ගතවනු ඇති බවට අනාවැකි

ලෝක ඉන්ධන මිල යථා තත්ත්වයට පත්වීමට තවත් මාස පහක් ගතවනු ඇති බවට අනාවැකි

15 April 2026
2030 වන විට විදුලි මෝටර් රථ  ලක්ෂ 80ක් ශ්‍රී ලංකාවට එවීම චීනයේ අරමුණයි

2030 වන විට විදුලි මෝටර් රථ ලක්ෂ 80ක් ශ්‍රී ලංකාවට එවීම චීනයේ අරමුණයි

15 April 2026
ඉන්දියාවේ වේදාන්ත බලාගාරයක  පිපිරීමකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ වේදාන්ත බලාගාරයක පිපිරීමකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට

15 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු කොරියාවෙන්  තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ  විශිෂ්ටයින්ට ඇරයුම්

දකුණු කොරියාවෙන් තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයින්ට ඇරයුම්

15 April 2026
අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved