• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළට Virgin Australia ගුවන් ගාස්තු සංශෝධනය කරයි

15 April 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද්ධය නිසා  ඉන්ධන මිල ඉහළට Virgin Australia  ගුවන් ගාස්තු සංශෝධනය කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ගුවන් ඉන්ධන මිල ඉහළ යාම සහ එහි පවතින අස්ථාවරත්වය හේතුවෙන් සිය ගුවන් ගාස්තු සහ ධාරිතාවන් (Capacity) සංශෝධනය කිරීමට පියවර ගත් බව වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සමාගම බදාදා නිවේදනය කළේය. 2026 මූල්‍ය වසරේ දෙවන අර්ධය සඳහා ඉන්ධන පිරිවැය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 30 සිට 40 දක්වා ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි සමාගම ඇස්තමේන්තු කරයි.
පසුගිය පෙබරවාරි මස අවසානයේ සිට ගුවන් ඉන්ධන මිල දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර, මෙය ජූනි කාර්තුව සඳහා සෘජුවම බලපානු ඇත. මේ හේතුවෙන් දෙවන අර්ධය සඳහා එක් ආසනයක කිලෝමීටරයක ආදායම (RASK) 5% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙර ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සේවය වන ක්වාන්ටාස් (Qantas) සමාගම ද ඉන්ධන පිරිවැය ඉහළ යාම පිළිබඳව මෙලෙසම අනතුරු අඟවා තිබුණි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙවැනි පිරිවැය ඉහළ යාම් මධ්‍යයේ වුවද, සමාගමේ කොටස් මිල 12.3% කින් ඉහළ ගොස් 2026 මාර්තු මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගය (A$ 2.64) වාර්තා කිරීමයි. කෙසේ වෙතත්, ඉරාන යුද්ධය හේතුවෙන් ඇති වී තිබෙන මෙම අස්ථාවරත්වය 2027 මූල්‍ය වසරේ ආදායම් කෙරෙහි ද බලපෑම් කළ හැකි බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 4
Previous Post

තමන් මියගොස් ඇති බවට පැතිර ගිය කටකතාවලට පිලිපීන ජනාධිපතිගෙන් ජම්පිං ජැක්ස්’ පිළිතුරක්

Next Post

Meta සමාගම සිය කෘතිම බුද්ධි ඉලක්ක සපුරා ගැනීම සඳහා Broadcom සමඟ ඇති ගිවිසුම දීර්ඝ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල් ඉබ්බන් දස දෙනෙකු සමඟ  සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

17 April 2026
ලියෝ පාප් වහන්සේගේ  අප්‍රිකානු සංචාරයේ විශාලතම  උත්සවය සඳහා කැමරූන් වැසියන්  දස දහස් ගණනින් රොක් වෙති

බලශක්ති අමාත්‍යාංශයේ  නව ලේකම්වරයා ලෙස  ජී.එම්.ආර්.ඩී. අපොන්සු  පත් කෙරේ

වටවලදී 28 හැවිරිදි තරුණියක්  තියුණු ආයුධයකින් කපා කොටා  ඝාතනය කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල් ඉබ්බන් දස දෙනෙකු සමඟ  සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගල් ඉබ්බන් දස දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

17 April 2026
ලියෝ පාප් වහන්සේගේ  අප්‍රිකානු සංචාරයේ විශාලතම  උත්සවය සඳහා කැමරූන් වැසියන්  දස දහස් ගණනින් රොක් වෙති

ලියෝ පාප් වහන්සේගේ අප්‍රිකානු සංචාරයේ විශාලතම උත්සවය සඳහා කැමරූන් වැසියන් දස දහස් ගණනින් රොක් වෙති

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved