• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාකිස්ථානු යුද නෞකා ද්විත්වය නාවික අභ්‍යාසයකින් පසු දිවයිනෙන් පිටත්ව යයි

15 April 2026
in දේශීය, පුවත්
පාකිස්ථානු යුද නෞකා ද්විත්වය  නාවික අභ්‍යාසයකින් පසු  දිවයිනෙන් පිටත්ව යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සුහද සංචාරයක් සඳහා ඉකුත් 12 වනදා මෙරටට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යන යුද නෞකාවන් ද්විත්වය සිය සංචාරය සාර්ථකව නිමා කරමින් අද (15) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මෙම නෞකාවන් පිටත්ව යාමට ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ‘LION STAR V’ නමින් ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක ද නිරත වූ බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.
සංචාරය අතරතුර නෞකාවන්හි අණදෙන නිලධාරීන් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර මහතා හමුවී සුහද සාකච්ඡාවල නිරත විය. කලාපීය නාවික හමුදාවන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ ඉන්දීය සාගර කලාපයේ පවතින ආරක්ෂක අභියෝගයන්ට සාමූහිකව මුහුණ දීම සඳහා අවශ්‍ය නව දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම සංචාරයේ සහ ඒකාබද්ධ අභ්‍යාසයේ මූලික අරමුණ වී තිබුණි.
Post Views: 3
Previous Post

බයිසිකල් අනතුරින් සති දෙකකට පසුත් ස්පාඤ්ඤ ක්‍රීඩක ජෝම් ගාඩේනෝ තවමත් දැඩි සත්කාර ඒකකයේ

Next Post

ඉරාන යුද්ධය හේතුවෙන් මැදපෙරදිග අලෙවිය සහ සංචාරක ව්‍යාපාරය බිඳවැටීමත් සමඟ Hermes කොටස් මිල පහත වැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved