• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුද්දට ගමට ගිය අයට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි

16 April 2026
in දේශීය, පුවත්
අවුරුද්දට ගමට ගිය අයට  කොළඹ එන්න  විශේෂ ප්‍රවාහන සේවා  අදත් ක්‍රියාත්මකයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ බස් රථ සහ දුම්රිය සේවා අද (16) දිනයේත් ක්‍රියාත්මක වේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මහතා සඳහන් කළේ, මගී අවශ්‍යතාවය මත මෙම විශේෂ බස් රථ සේවාව ලබන 20 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
අද දිනයේ දිවයින පුරා පෞද්ගලික බස් රථ 7,000ක් පමණ ධාවනයට එක් කර ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. සිකුරාදා වන විට බස් රථ සේවාව යථා තත්ත්වයට පත් කරන බවත්, මගී තදබදය මඟහරවා ගැනීම සඳහා වේලාසනින් කොළඹට පැමිණෙන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද අද සිට කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. බෙලිඅත්ත, මාතර සහ ගාල්ලේ සිට කොළඹ බලා එන සාගරිකා, රුහුණු කුමාරි සහ ගාලු කුමාරි දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන අතර, මහව, කුරුණෑගල, හලාවත සහ අවිස්සාවේල්ලේ සිට ද කාර්යාල දුම්රියන් ධාවනයට සැලසුම් කර ඇති බව ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා තහවුරු කළේය.
Post Views: 12
Previous Post

ඇහැළියගොඩදී වාහන 6ක් එකිනෙක ගැටෙයි

Next Post

තුර්කියේ දෙදිනක් තුළ දෙවන පාසල් වෙඩි තැබීම සිසුන් අට දෙනෙකු ඇතුළු නව දෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

දරුණු ලැව්ගිනි නිසා  ස්පාඤ්ඤයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

පාකිස්තානයේ ආරක්ෂක මුරපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved