• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
in පුවත්, විදෙස්
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වසන්ත හමුව (Spring Meeting) අතරතුර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු දූත පිරිස ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ආයෝජකයින් සහ ශ්‍රේණිගත කිරීමේ ආයතන සමඟ සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.
විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම පිළිබඳව IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ශ්‍රී ලංකාවට සිය සුබ පැතුම් පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය උදෙසා IMF හි අඛණ්ඩ සහයෝගය ඇය මෙහිදී යළි තහවුරු කළාය.
ගෝලීය බාධක සහ දේශීය අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ප්‍රගතිය IMF හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කෙන්ජි ඔකමුරා මහතාගේ ඇගයීමට ලක්විය. මැදපෙරදිග ගැටුම් හමුවේ මූල්‍ය ආධාර පියවර නිසි පරිදි ඉලක්ක ගත විය යුතු බවත්, පිරිවැය පිළිබිඹු කරන බලශක්ති මිලකරණය පවත්වා ගැනීමේ වැදගත්කමත් ඔහු පෙන්වා දුන්නේය.
මෑතකදී බලපෑ සුළි කුණාටු තත්ත්වය සහ භූ දේශපාලනික වෙනස්වීම් හමුවේ වැඩසටහන් පරාමිතීන් තුළ IMF ආයතනය දැක්වූ නම්‍යශීලීභාවය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා සිය කෘතඥතාව පළ කළේය.
ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කර දිගුකාලීන වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති විනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව මෙහිදී දිරිමත් කෙරිණි.
Post Views: 5
Previous Post

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

Next Post

බොරතෙල් නැව් පැමිණීම යළි ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බොරතෙල්  නැව් පැමිණීම යළි ඇරඹෙයි

බොරතෙල් නැව් පැමිණීම යළි ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
ගල්අඟුරු වංචා චෝදනා

ගල්අඟුරු වංචා චෝදනා

17 April 2026
කුමාර ජයකොඩිගේ  ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved