• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන් 952කට ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ

20 April 2026
in දේශීය, පුවත්
පරිපූරක සහ  අතුරු වෛද්‍ය වෘත්තිකයන් 952කට  ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිය උදෙසා කැපවූ දක්ෂ වෘත්තිකයන්ගේ සේවය අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින්, පරිපූරක සහ අතුරු වෛද්‍ය ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් 952ක් සඳහා ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (19) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් (PHM) 449ක් සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFO) 77ක් ඇතුළු 526 දෙනෙකුට ඩිප්ලෝමා පිරිනැමීම මෙහිදී සිදු විය. දෙවන සැසියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) 238ක්, ඖෂධවේදීන් 149ක් සහ පාසල් දන්ත චිකිත්සකයන් 39ක් ඇතුළු 426 දෙනෙකුට උසස් ඩිප්ලෝමා ප්‍රදානය කෙරිණි.
සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කරමින් නවීකරණය කිරීමට රජය විශේෂ ආයෝජනයක් සිදු කරන බවත්, වෘත්තිකයන්ට අවශ්‍ය අඛණ්ඩ පුහුණුව ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළ මෙම වසරේදී කඩිනමින් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය.
Post Views: 1
Previous Post

කොට්ටාව සහ හෝමාගම ප්‍රදේශවලදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

අවුරුදු සමයේ මාකුඹුරින් සේවා සපයා ගත් මගීන් සංඛ්‍යාව 155,000 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
අවුරුදු සමයේ මාකුඹුරින්  සේවා සපයා ගත් මගීන් සංඛ්‍යාව  155,000 ඉක්මවයි

අවුරුදු සමයේ මාකුඹුරින් සේවා සපයා ගත් මගීන් සංඛ්‍යාව 155,000 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකාව සමඟ  යළි සාකච්ඡාවලට එක් නොවන බව  ඉරානය පවසයි

ඇමෙරිකාව සමඟ යළි සාකච්ඡාවලට එක් නොවන බව ඉරානය පවසයි

20 April 2026
ඇමෙරිකා, පිලිපීන සහ  ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස  කලාපීය විශ්වාසයට තර්ජනයක්

ඇමෙරිකා, පිලිපීන සහ ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස කලාපීය විශ්වාසයට තර්ජනයක්

20 April 2026
ආලෝක ගැන රටම කතා කරද්දී  කළාවැවේ වූ ඛේදවාචකය

ආලෝක ගැන රටම කතා කරද්දී කළාවැවේ වූ ඛේදවාචකය

20 April 2026
වසරේ මේ දක්වා  සංචාරක පැමිණීම  ලක්ෂ 8 ඉක්මවයි

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකාව සමඟ  යළි සාකච්ඡාවලට එක් නොවන බව  ඉරානය පවසයි

ඇමෙරිකාව සමඟ යළි සාකච්ඡාවලට එක් නොවන බව ඉරානය පවසයි

20 April 2026
ඇමෙරිකා, පිලිපීන සහ  ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස  කලාපීය විශ්වාසයට තර්ජනයක්

ඇමෙරිකා, පිලිපීන සහ ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස කලාපීය විශ්වාසයට තර්ජනයක්

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved