• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු සමයේ මාකුඹුරින් සේවා සපයා ගත් මගීන් සංඛ්‍යාව 155,000 ඉක්මවයි

20 April 2026
in දේශීය, පුවත්
අවුරුදු සමයේ මාකුඹුරින්  සේවා සපයා ගත් මගීන් සංඛ්‍යාව  155,000 ඉක්මවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා මගීන් එක්ලක්ෂ පනස් පන්දහසකට (155,000) අධික පිරිසක් සිය ප්‍රවාහන සේවා සපයාගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය අප්‍රේල් 8 වැනිදා සිට ඊයේ (19) දක්වා කාලය තුළ මෙම මගීන් සංඛ්‍යාව සිය ගමන් අවශ්‍යතා සඳහා මාකුඹුර මධ්‍යස්ථානය භාවිතා කර ඇති බව එහි කළමනාකාර සහකාර නිමල් වෙත්තසිංහ මහතා ප්‍රකාශ කළේය. මගීන්ගේ පහසුව සඳහා බස් රථ 2,600කට අධික සංඛ්‍යාවක් යොදවා තිබූ අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
උත්සව සමය වෙනුවෙන් පසුගිය දින කිහිපය තුළ විශේෂ කාලසටහන් අනුව බස් රථ ධාවනය කෙරුණු අතර, හෙට (21) සිට සාමාන්‍ය කාලසටහන් අනුව ධාවන කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව ද වැඩිදුරටත් සඳහන් විය.
Post Views: 2
Previous Post

පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන් 952කට ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ

Next Post

දිවයින පුරා විශේෂ මෙහෙයුම්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා විශේෂ මෙහෙයුම්

දිවයින පුරා විශේෂ මෙහෙයුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකාව සමඟ  යළි සාකච්ඡාවලට එක් නොවන බව  ඉරානය පවසයි

ඇමෙරිකාව සමඟ යළි සාකච්ඡාවලට එක් නොවන බව ඉරානය පවසයි

20 April 2026
ඇමෙරිකා, පිලිපීන සහ  ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස  කලාපීය විශ්වාසයට තර්ජනයක්

ඇමෙරිකා, පිලිපීන සහ ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස කලාපීය විශ්වාසයට තර්ජනයක්

20 April 2026
ආලෝක ගැන රටම කතා කරද්දී  කළාවැවේ වූ ඛේදවාචකය

ආලෝක ගැන රටම කතා කරද්දී කළාවැවේ වූ ඛේදවාචකය

20 April 2026
වසරේ මේ දක්වා  සංචාරක පැමිණීම  ලක්ෂ 8 ඉක්මවයි

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකාව සමඟ  යළි සාකච්ඡාවලට එක් නොවන බව  ඉරානය පවසයි

ඇමෙරිකාව සමඟ යළි සාකච්ඡාවලට එක් නොවන බව ඉරානය පවසයි

20 April 2026
ඇමෙරිකා, පිලිපීන සහ  ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස  කලාපීය විශ්වාසයට තර්ජනයක්

ඇමෙරිකා, පිලිපීන සහ ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස කලාපීය විශ්වාසයට තර්ජනයක්

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved