• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් 2,000ක ඔට්ටුවක් නිසා ඇති වූ ආරවුලකින් බලංගොඩදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

20 April 2026
in දේශීය, පුවත්
රුපියල් 2,000ක ඔට්ටුවක් නිසා  ඇති වූ ආරවුලකින් බලංගොඩදී පුද්ගලයෙකු  ඝාතනය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බලංගොඩ, සීතගල හංදිය ප්‍රදේශයේ බූරු පොළක ඇති වූ රුපියල් 2,000ක ඔට්ටුවක් සම්බන්ධ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු කළ පහරදීමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ සීතගල, රාස්සගල ප්‍රදේශයේ පදිංචි අයෙකි. බූරු පොළේදී ඇති වූ ආරවුලක් මත පෙලුවලින් (ලී පටි) පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ඔහු රත්නපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. පිය-පුතු දෙපළක් ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 1
Previous Post

මිනිස් වේගය අභිබවමින් මානවරූපී රොබෝවරුන්ට මැරතන් ජය

Next Post

බාල ගල් අඟුරු වාර්තාව නීතිපතිට යොමු කිරීමට කෝප් කමිටුවට හැකියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කාමරය දීම ප්‍රතික්ෂේප කළ  22 හැවිරිදි බෑණා  මාමා අතින් ඝාතනය වෙයි

කාමරය දීම ප්‍රතික්ෂේප කළ 22 හැවිරිදි බෑණා මාමා අතින් ඝාතනය වෙයි

20 April 2026
නව තානාපතිවරු සහ  මහකොමසාරිස්වරු  ජනපති අනුර කුමාර දිසානායක වෙත  අක්තපත්‍ර භාර දෙති

තිිරිසන් සතුන් සමඟ  පා ගමන් යාම  බෞද්ධ සම්ප්‍රදායට පටහැනියි

ප්‍රබල භූමිකම්පාවෙන් පසු  පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාමරය දීම ප්‍රතික්ෂේප කළ  22 හැවිරිදි බෑණා  මාමා අතින් ඝාතනය වෙයි

කාමරය දීම ප්‍රතික්ෂේප කළ 22 හැවිරිදි බෑණා මාමා අතින් ඝාතනය වෙයි

20 April 2026
නව තානාපතිවරු සහ  මහකොමසාරිස්වරු  ජනපති අනුර කුමාර දිසානායක වෙත  අක්තපත්‍ර භාර දෙති

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනපති අනුර කුමාර දිසානායක වෙත අක්තපත්‍ර භාර දෙති

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved