• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල ගල් අඟුරු වාර්තාව නීතිපතිට යොමු කිරීමට කෝප් කමිටුවට හැකියි

ලක්ෂ්මන් කිරිඇල්ල

20 April 2026
in දේශීය, පුවත්
බාල ගල් අඟුරු වාර්තාව  නීතිපතිට යොමු කිරීමට  කෝප් කමිටුවට හැකියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලබා දී ඇති වාර්තාව පාර්ලිමේන්තුව හරහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (COPE) බලය පවතින බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 යටතේ කෝප් කමිටුවට මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කළ හැකි බවත්, ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශන සිදු කිරීමට නීතිපතිවරයාට උපදෙස් දිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. 2009 වසරේ සිට බාල ගල් අඟුරු ගෙන්වා ඇති බවට රජය කරන ප්‍රකාශ අසත්‍ය බවත්, තමා වසර 36ක් පාර්ලිමේන්තුවේ සිටි කාලය තුළ එවැනි සිදුවීමක් පිළිබඳ කිසිදු විගණන වාර්තාවක් හෝ විවාදයක් සිදු නොවූ බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.
වර්තමාන රජයට එල්ල වී ඇති ගල් අඟුරු චෝදනාව වසා ගැනීම සඳහා 2009 වසරේ සිට පරීක්ෂණ පවත්වන බව පවසමින් ජනාධිපති කොමිසමක් පත් කර ඇති බවට ද ඔහු චෝදනා කරයි. කෝප් කමිටුවේ බහුතරය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන බැවින්, ඔවුන්ට සැබෑ වුවමනාවක් තිබේ නම් මෙම දූෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් නොමැති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 6
Previous Post

රුපියල් 2,000ක ඔට්ටුවක් නිසා ඇති වූ ආරවුලකින් බලංගොඩදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Next Post

නෙළුව – මොරවක මාර්ගයේ යතුරුපැදි දෙකක් ගැටී තිදෙනෙකුට බරපතළ තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
නෙළුව – මොරවක මාර්ගයේ  යතුරුපැදි දෙකක් ගැටී  තිදෙනෙකුට බරපතළ තුවාල

නෙළුව - මොරවක මාර්ගයේ යතුරුපැදි දෙකක් ගැටී තිදෙනෙකුට බරපතළ තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහනුවරදී තරුණයෙකු  පොරවකින් කොටා ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහනුවරදී තරුණයෙකු පොරවකින් කොටා ඝාතනය කෙරේ

11 May 2026
මහ වැස්සෙන්  ගලේවෙල පවුල් රැසක් පීඩාවට

මහ වැස්සෙන් ගලේවෙල පවුල් රැසක් පීඩාවට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු බර ඉසිලීමේ  ශූරතා තරගාවලිය  හෙට ඉන්දියාවේදී ඇරඹේ

ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙට ඉන්දියාවේදී ඇරඹේ

11 May 2026
චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved