• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එකම පවුලේ පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි

20 April 2026
in දේශීය, පුවත්
එකම පවුලේ පිරිසක්  ගමන්ගත් ත්‍රීරෝද රථයක්  අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මීගමුවේ සිට හැටන් බලා ගමන් කරමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් අද (අප්‍රේල් 20) පෙරවරුවේ වටවල, කැරොලයිනා ප්‍රදේශයේදී අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.
පෙරවරු 9:30ට පමණ කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වාහනයකට වංගුවකදී ඉඩ ලබාදීමට උත්සාහ කිරීමේදී ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහී මෙසේ ප්‍රපාතයට පෙරළී ඇති බව වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේදී රථය තුළ මව, පියා සහ දියණියන් දෙදෙනා ගමන් කර ඇති අතර එය ධාවනය කර ඇත්තේ වැඩිමල් දියණිය විසිනි. ඇය සතුව නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් පවතින බව පොලීසිය තහවුරු කර තිබේ.
අනතුරින් තුවාල ලැබූ මව සහ දියණියන් දෙදෙනා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ත්‍රීරෝද රථයට ද දැඩි හානි සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 3
Previous Post

ජපානයට මැග්නිටියුඩ් 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

Next Post

දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද මෙරට ඉදිකිරීම් ව්‍යාපෘතිවලට බාධාවක් නැහැ

20 April 2026
අවුරුදු සමයේ  රිය අනතුරු ඉහළ යයි

අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යයි

20 April 2026
ඉන්දීය උප ජනාධිපති  සී.පී. රාධක්‍රිෂ්ණන්  නුවරඑළිය සීතා අම්මන් කෝවිල  වැඳපුදා ගනියි

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැඳපුදා ගනියි

20 April 2026
ඉන්දුනීසියානු KRI BIMA SUCI – 945 රුවල් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දුනීසියානු KRI BIMA SUCI – 945 රුවල් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද මෙරට ඉදිකිරීම් ව්‍යාපෘතිවලට බාධාවක් නැහැ

20 April 2026
අවුරුදු සමයේ  රිය අනතුරු ඉහළ යයි

අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යයි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved