• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අළුත්ගම බස් නැවතුම්පොළේදී පෞද්ගලික බස් රථයක ගැටී 91 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට

21 April 2026
in දේශීය, පුවත්
අළුත්ගම බස් නැවතුම්පොළේදී  පෞද්ගලික බස් රථයක ගැටී  91 හැවිරිදි පුද්ගලයකු  ජීවිතක්ෂයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අළුත්ගම බස් නැවතුම්පොළ වෙත පැමිණි පෞද්ගලික බස් රථයක් මගීන් බස්සවා නැවත ධාවනය කිරීමට සූදානම් වීමේදී එහි පදිකයකු ගැටී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා වහාම ධුනවත්ත රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ. මෙලෙස අකාලයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 91 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථය සහ එහි රියදුරු අළුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මහජනයා බහුලව ගැවසෙන බස් නැවතුම්පොළවල් වැනි ස්ථානවල රියදුරන් මීට වඩා දැඩි අවධානයකින් සහ වගකීමකින් කටයුතු කළ යුතු බවත්, පදිකයන් ද තමන්ගේ ආරක්ෂාව පිළිබඳ නිරතුරුවම සැලකිලිමත් විය යුතු බවත් පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි. අළුත්ගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Post Views: 3
Previous Post

මිනිපේ ගොවි ජනපදයේ වැව් රොන් මඩින් පිරී යයි

Next Post

සාම පා ගමන සඳහා වියට්නාම භික්ෂූන් වහන්සේලා සහ ආලෝක මෙරටට පැමිණෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තායිවාන ගුවන් ගමන්  අවසරය සම්බන්ධයෙන්  ඇමරිකාවේ විවේචනයට  චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

23 April 2026
UniCredit බැංකුව  Generali රක්ෂණ සමාගමේ  8.7% ක කොටස් හිමිකාරිත්වයක් සමඟ  මහා සභා රැස්වීමට එක්වෙයි

ප්‍රංශ සෙනෙට් නියෝජිත  පිරිසක් කථානායකවරයා  හමුවෙයි

කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තායිවාන ගුවන් ගමන්  අවසරය සම්බන්ධයෙන්  ඇමරිකාවේ විවේචනයට  චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

තායිවාන ගුවන් ගමන් අවසරය සම්බන්ධයෙන් ඇමරිකාවේ විවේචනයට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

23 April 2026
UniCredit බැංකුව  Generali රක්ෂණ සමාගමේ  8.7% ක කොටස් හිමිකාරිත්වයක් සමඟ  මහා සභා රැස්වීමට එක්වෙයි

UniCredit බැංකුව Generali රක්ෂණ සමාගමේ 8.7% ක කොටස් හිමිකාරිත්වයක් සමඟ මහා සභා රැස්වීමට එක්වෙයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved