• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විගණකාධිපති වාර්තාව දෝෂ සහගත බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි

21 April 2026
in දේශීය, පුවත්
ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ  විගණකාධිපති වාර්තාව  දෝෂ සහගත බව  අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2025-2026 වර්ෂ සඳහා වූ ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කර ඇති වාර්තාවේ ඇතැම් කරුණු වැරදි සහගත බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ කිසිදු වංචාවක් සිදුව නොමැති බව රජයේ ස්ථාවරය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ලංසු කැඳවීමේ දැන්වීම පළ කරන අවස්ථාව වන විට සමාගම් ලියාපදිංචි වී තිබිය යුතු බවට විගණකාධිපතිවරයා ගෙන ඇති නිගමනය වැරදි බව අමාත්‍යවරයා පවසයි. ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ උපදෙස් අනුව ලංසු ඉදිරිපත් කරන අවස්ථාව වන විට ලියාපදිංචිය තිබීම ප්‍රමාණවත් බවත් විගණකාධිපතිවරිය මෙම අභ්‍යන්තර ලේඛන පරිශීලනය නොකිරීම නිසා වාර්තාවේ වැරදි සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
විෂය භාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා ධුරවලින් ඉල්ලා අස්වූයේ වංචාවක් නිසා නොව සිදුවන පරීක්ෂණවලට ස්වාධීනත්වයක් ලබා දීම සඳහා බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. රජය වංචාව සහ දූෂණය සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොදෙන (Zero tolerance) ප්‍රතිපත්තියක සිටින බවත් විමර්ශන මගින් සත්‍යය හෙළිවනු ඇති බවත් ඔහු පැවසීය.
ගල්අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අතීතයේ සිට පැවති ගැටලු වත්මන් රජය නිවැරදි ක්‍රමවේදවලට අනුකූලව සිදු කර ඇති බවත් කිසිදු පෞද්ගලික වාසියක් මෙහිදී තකා නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 4
Previous Post

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ රජය විසින් දේශපාලනීකරණය කරන බවට නාමල් රාජපක්ෂගෙන් චෝදනා

Next Post

F1 එන්ජින් නීතිවලට හදිසි වෙනස්කම් මියාමි ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලිය ඉලක්ක කර නව රෙගුලාසි

Editor TTV News

Editor TTV News

Next Post
F1 එන්ජින් නීතිවලට හදිසි වෙනස්කම්  මියාමි ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලිය  ඉලක්ක කර නව රෙගුලාසි

F1 එන්ජින් නීතිවලට හදිසි වෙනස්කම් මියාමි ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලිය ඉලක්ක කර නව රෙගුලාසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන්  නිකරගුවා ජනපතිගෙන්  ට්‍රම්ප්ට දැඩි විවේචනයක්

ඇමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන් නිකරගුවා ජනපතිගෙන් ට්‍රම්ප්ට දැඩි විවේචනයක්

21 April 2026
ට්‍රම්ප්ගේ ඉන්ධන සහ  වානේ බදු ඉවත් නොවන බව  ඇමෙරිකානු වෙළෙඳ නියෝජිතයා  මෙක්සිකෝවට පවසයි

ට්‍රම්ප්ගේ ඉන්ධන සහ වානේ බදු ඉවත් නොවන බව ඇමෙරිකානු වෙළෙඳ නියෝජිතයා මෙක්සිකෝවට පවසයි

21 April 2026
ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබාදෙමින්  පත්ල පහත් (Low Floor) බස් රථ සේවාව  ඇරඹේ

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබාදෙමින් පත්ල පහත් (Low Floor) බස් රථ සේවාව ඇරඹේ

21 April 2026
ඉරාන අර්බුදය හේතුවෙන්  ප්‍රංශයට  යුරෝ බිලියන 6ක පාඩුවක්

ඉරාන අර්බුදය හේතුවෙන් ප්‍රංශයට යුරෝ බිලියන 6ක පාඩුවක්

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය මහ බැංකුව   තහංචි ඉවත් කළද NDF ගනුදෙනු  සම්බන්ධයෙන් එරට  බැංකු තවමත් පසුබට වෙයි

ඉන්දීය මහ බැංකුව තහංචි ඉවත් කළද NDF ගනුදෙනු සම්බන්ධයෙන් එරට බැංකු තවමත් පසුබට වෙයි

21 April 2026
මැදපෙරදිග නොසන්සුන්තාව  හමුවේ ස්ටර්ලින් පවුම  ස්ථාවර මට්ටමක පවතී

මැදපෙරදිග නොසන්සුන්තාව හමුවේ ස්ටර්ලින් පවුම ස්ථාවර මට්ටමක පවතී

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved