• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මුදල් විශුද්ධිකරණ නඩුවෙන් Swedbank හි හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී බර්ගිට් බොනසන් නිදොස් කොට නිදහස් කෙරේ

21 April 2026
in පුවත්, විදෙස්
මුදල් විශුද්ධිකරණ නඩුවෙන්  Swedbank හි හිටපු  ප්‍රධාන විධායක නිලධාරිනී  බර්ගිට් බොනසන්  නිදොස් කොට නිදහස් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
Swedbank හි හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී බර්ගිට් බොනසන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ක්‍රියාවලියට අදාළව එල්ල වූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ස්වීඩනයේ ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. 2024 වසරේදී අභියාචනාධිකරණය මගින් ඇය වරදකරු කරමින් ලබා දී තිබූ මාස 15ක සිරදඬුවම මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ අවලංගු වී තිබේ. 2016 සිට 2019 දක්වා බැංකුවේ නායකත්වය හෙබවූ බොනසන්, තමන්ට එරෙහිව එල්ල වූ සියලු චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබුණි.
මෙම නඩුවට පදනම් වූයේ 2018 වසරේදී Swedbank හි එස්තෝනියානු ශාඛාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පියවර සම්බන්ධයෙන් ඇය මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශයන්ය. එම ප්‍රකාශයන් නොමඟ යවන සුළු බවට එල්ල වූ චෝදනා සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඇය ලබා දුන් පිළිතුරු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට ඇතුළත් වන බවයි. ඒ අනුව ඇයව සියලු චෝදනාවලින් නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන ඇත.
Post Views: 2
Previous Post

දකුණු කොරියාවෙන් තනි කොටසක 2x ETF හඳුන්වා දෙයි

Next Post

ඩලස්හි ඉන්දියානු ස්වර්ණාභරණ වෙළඳසැල් ඉදිරිපිට දැවැන්ත පෝලිම් අක්ෂය තෘතියා උත්සවය වෙනුවෙන් ඉන්දියානුවන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පාරිභෝගික ඉල්ලුම ඉහළ යාමත්  සමඟ Nestle India සමාගමේ  ලාභය 26%කින් ඉහළට

පාරිභෝගික ඉල්ලුම ඉහළ යාමත් සමඟ Nestle India සමාගමේ ලාභය 26%කින් ඉහළට

21 April 2026
ඉන්දීය නාවික හමුදාවට අයත් INS NIREEKSHAK නෞකාව  කොළඹ වරායට පැමිණෙයි

ලොකු පැටීගේ මුදල් පාලනය කළ  කපු මහතාගේ ගිණුම්වල  කෝටි 30ක ගනුදෙනු CID අධිකරණයට දන්වයි

Great Wall Motor සමාගම  අලුත් මෝටර් රථ 10ක් සමඟ  යළිත් යුරෝපීය වෙළෙඳපොළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාරිභෝගික ඉල්ලුම ඉහළ යාමත්  සමඟ Nestle India සමාගමේ  ලාභය 26%කින් ඉහළට

පාරිභෝගික ඉල්ලුම ඉහළ යාමත් සමඟ Nestle India සමාගමේ ලාභය 26%කින් ඉහළට

21 April 2026
ඉන්දීය නාවික හමුදාවට අයත් INS NIREEKSHAK නෞකාව  කොළඹ වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් INS NIREEKSHAK නෞකාව කොළඹ වරායට පැමිණෙයි

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved