• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රවීණ මාධ්‍යවේදී සිරිල් විමලසුරේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

21 April 2026
in දේශීය, පුවත්
ප්‍රවීණ මාධ්‍යවේදී  සිරිල් විමලසුරේන්ද්‍ර  අභාවප්‍රාප්ත වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යෙෂ්ඨතම සහ ප්‍රවීණතම මාධ්‍යවේදියෙකු වූ සිරිල් විමලසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 97 වැනි වියේ පසුවූ අතර සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම දශක හයකට අධික කාලයක් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළේය.
මුලින්ම පාඨශාලාචාර්යවරයෙකු ලෙස සේවය කළ ඒ මහතා පසුව ලේක්හවුස් ආයතනයේ මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය. පසුව උපාලි පුවත්පත් ආයතනය සමඟ එක්ව මහනුවර මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු, මහනුවර ප්‍රවෘත්ති සමාජය බිහි කිරීමේ පුරෝගාමියා මෙන්ම එහි ප්‍රථම සභාපතිවරයා ද විය. 2024 වසර දක්වාම ඉතා ක්‍රියාශීලීව මාධ්‍යකරණයේ නිරත වූ සිරිල් විමලසුරේන්ද්‍ර මහතා අවසන් කාලයේ අසනීප තත්ත්වයෙන් පසුවුවද නිවසේ සිට පුවත්පත් සඳහා නිර්මාණාත්මක දායකත්වය ලබා දුන්නේය.
දෙදරු පියෙකු වූ ඒ මහතාගේ දේහය මේ වන විට මහනුවර ජාතික රෝහල ආසන්නයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට (22) පස්වරු 7.00 ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
Post Views: 9
Previous Post

හෙටත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

Next Post

නව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක වැඩ භාරගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තායිවාන ගුවන් ගමන්  අවසරය සම්බන්ධයෙන්  ඇමරිකාවේ විවේචනයට  චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

23 April 2026
UniCredit බැංකුව  Generali රක්ෂණ සමාගමේ  8.7% ක කොටස් හිමිකාරිත්වයක් සමඟ  මහා සභා රැස්වීමට එක්වෙයි

ප්‍රංශ සෙනෙට් නියෝජිත  පිරිසක් කථානායකවරයා  හමුවෙයි

කැනියේ වෙස්ට්ගේ  ඉතාලි සංදර්ශනයටත්  දැඩි විරෝධයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තායිවාන ගුවන් ගමන්  අවසරය සම්බන්ධයෙන්  ඇමරිකාවේ විවේචනයට  චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

තායිවාන ගුවන් ගමන් අවසරය සම්බන්ධයෙන් ඇමරිකාවේ විවේචනයට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

23 April 2026
UniCredit බැංකුව  Generali රක්ෂණ සමාගමේ  8.7% ක කොටස් හිමිකාරිත්වයක් සමඟ  මහා සභා රැස්වීමට එක්වෙයි

UniCredit බැංකුව Generali රක්ෂණ සමාගමේ 8.7% ක කොටස් හිමිකාරිත්වයක් සමඟ මහා සභා රැස්වීමට එක්වෙයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved