• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉශ්‍රායලය සමඟ පවතින සබඳතා ගිවිසුම අත්හිටුවීමට ස්පාඤ්ඤය කළ යෝජනාව හමුවේ යුරෝපා සංගමය දෙකඩ වෙයි

22 April 2026
in පුවත්, විදෙස්
ඉශ්‍රායලය සමඟ පවතින  සබඳතා ගිවිසුම අත්හිටුවීමට  ස්පාඤ්ඤය කළ යෝජනාව හමුවේ  යුරෝපා සංගමය දෙකඩ වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉශ්‍රායලය සහ යුරෝපා සංගමය අතර පවතින සබඳතා පාලනය කෙරෙන විශේෂ ගිවිසුම (Association Agreement) අත්හිටුවිය යුතු බවට ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක් ඊයේ (අඟහරුවාදා) දැඩි ඉල්ලීමක් කළද, යුරෝපා සංගමයේ අනෙකුත් සාමාජික රටවලින් ඊට ප්‍රමාණවත් සහයෝගයක් හිමි නොවීය. ලක්සම්බර්ග්හි පැවති යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකදී මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර බටහිර ඉවුරේ ඉශ්‍රායල පදිංචිකිරීම් ව්‍යාප්ත කිරීම, ගාසා තීරයේ පවතින මානුෂීය අර්බුදය සහ ඉශ්‍රායලය හඳුන්වා දී ඇති නව මරණ දඬුවම් නීතිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය ජෝසේ මැනුවෙල් අල්බරේස් (Jose Manuel Albares) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අද වන විට යුරෝපයේ විශ්වසනීයත්වය අනතුරේ වැටී ඇති බවත්, 2000 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම ද්විපාර්ශ්වික ගිවිසුම අත්හිටුවීම පිළිබඳව වහාම සාකච්ඡා කළ යුතු බවත්ය. කෙසේ වෙතත් ඉශ්‍රායලය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් දරන විවිධ ස්ථාවරයන් හේතුවෙන් මෙම යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වී තිබේ. සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් (Kaja Kallas) සඳහන් කළේ ගිවිසුම අත්හිටුවීමට තරම් ප්‍රමාණවත් සහයෝගයක් සාමාජික රටවලින් හිමි නොවූවත්, ඉශ්‍රායලය සමඟ පවතින සබඳතාවයේ ස්වභාවය පිළිබඳව ඉදිරියේදීත් සාකච්ඡා පවත්වන බවයි.
Post Views: 2
Previous Post

යුරෝපයේ සිරියානු සුළුතර ජාතිකයන්ගේ දේශපාලන රැකවරණ අයදුම්පත් ප්‍රතික්ෂේප වෙයි

Next Post

මැදපෙරදිග දින නියමයක් නොමැති සටන් විරාමයක් ගෝලීය වෙළඳපොළවල් යහපත් ප්‍රතිචාර දක්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ASEAN සබඳතා  යථා තත්ත්වයට පත් කරගැනීමට  මියන්මාරය දරන උත්සාහයට  තායිලන්තයේ සහාය

ASEAN සබඳතා යථා තත්ත්වයට පත් කරගැනීමට මියන්මාරය දරන උත්සාහයට තායිලන්තයේ සහාය

22 April 2026
කලාවැව සිදුවූ අමානුෂික සංහාරය  හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි  සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

ඉන්දියාවේ දින තුනක්  තුළ සිදුවූ දෙවන ගිනිකෙළි  කර්මාන්තශාලා පිපිරීමෙන්  13 දෙනෙකු මියයයි

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම් කිරීමට  යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ASEAN සබඳතා  යථා තත්ත්වයට පත් කරගැනීමට  මියන්මාරය දරන උත්සාහයට  තායිලන්තයේ සහාය

ASEAN සබඳතා යථා තත්ත්වයට පත් කරගැනීමට මියන්මාරය දරන උත්සාහයට තායිලන්තයේ සහාය

22 April 2026
කලාවැව සිදුවූ අමානුෂික සංහාරය  හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි  සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

කලාවැව සිදුවූ අමානුෂික සංහාරය හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved