• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියට්නාම සාම පා ගමන වෙනුවෙන් කෑගල්ලේදී විශේෂ පරිසර වැඩසටහනක්

22 April 2026
in දේශීය, පුවත්
වියට්නාම සාම පා ගමන වෙනුවෙන්  කෑගල්ලේදී විශේෂ පරිසර වැඩසටහනක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වියට්නාම ජාතික පඤ්ඤාකර හිමියන්ගේ සාම පා ගමන කෑගල්ල දිස්ත්‍රික්කය හරහා ගමන් කරන අප්‍රේල් 24, 25 සහ 26 යන දිනවලදී විශේෂ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කරයි. කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම සාම පා ගමන නිමිති කරගනිමින් “වනස්පති” ජාතික වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ “නුගගහ යාය වනාන්තරය” සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ “පදියගම්පොළ වනාන්තරය” රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සාම පා ගමන ගමන් කරන මාර්ගය දෙපස පිරිසිදුව තබා ගැනීමට සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධ කරගන්නා අතර, මහජනතාවගෙන් ද ඒ සඳහා සහයෝගය ඉල්ලා සිටී. පා ගමනට සහභාගී වන පිරිසට ආහාර හෝ දානමය කටයුතු සිදු කිරීමට අවසර ලබාදී නොමැති බැවින්, මග දෙපස රැස්වන ජනතාව දානමය කටයුතුවලින් වැළකී සිටිය යුතුය. නිශ්ශබ්දතාවය සහ සාමකාමී බව උපරිමයෙන් ආරක්ෂා කරමින් පා ගමනට ආශිර්වාද කරන ලෙසත්, වාහන පදවන්නන් නලා ශබ්ද කිරීමෙන් වැළකී පා ගමනට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 0
Previous Post

‘ලෝක සාමයට පෙර ගෙදර සාමය ඇති කර ගන්න‘ වියට්නාම ජාතික පඤ්ඤාකර හිමි දඹුල්ලේදී පවසති

Next Post

බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

22 April 2026
මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ  කේශ ධාතූන් වහන්සේලා  අමෙරිකාවේ ප්‍රදර්ශනයට  වැඩම කරවයි

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ  සයිබර් සොරකම මුදල් අමාත්‍යාංශයෙන්  දැඩි නීතිමය ක්‍රියාමාර්ග

දිට්වා සුළි කුණාටු වන්දි අර්ධ හානි වූ නිවාස සඳහා මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න ජනපතිගෙන් නියෝග

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

22 April 2026
මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ  කේශ ධාතූන් වහන්සේලා  අමෙරිකාවේ ප්‍රදර්ශනයට  වැඩම කරවයි

මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ කේශ ධාතූන් වහන්සේලා අමෙරිකාවේ ප්‍රදර්ශනයට වැඩම කරවයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved