• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කැනඩාවෙන් ආසියාවට තෙල් අපනයනය සඳහා නව නල මාර්ග තුනක් කෙරෙහි අවධානය

23 April 2026
in පුවත්, විදෙස්
කැනඩාවෙන් ආසියාවට  තෙල් අපනයනය සඳහා  නව නල මාර්ග තුනක් කෙරෙහි අවධානය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආසියානු වෙළඳපොළ ඉලක්ක කරගනිමින් දිනකට බොරතෙල් බැරල් මිලියනයක් ප්‍රවාහනය කළ හැකි නව නල මාර්ගයක් උතුරු බ්‍රිතාන්‍ය කොලොම්බියාව හරහා ඉදිකිරීම සඳහා වන විකල්ප තුනක් පිළිබඳව ඇල්බර්ටා (Alberta) ප්‍රාන්ත රජයේ අවධානය යොමු වී තිබේ. කැනඩාව බලශක්ති සුපිරි බලවතෙකු කිරීමේ අගමැති මාර්ක් කාර්නිගේ (Mark Carney) සැලසුමේ ප්‍රධාන අංගයක් ලෙස මෙය සැලකේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද බදු (Tariffs) හේතුවෙන් ඇමරිකාව මත පවතින ආර්ථික යැපීම අවම කිරීම කැනඩාවේ නව උපායමාර්ගයයි. කාර්මික කාබන් මිල නියම කිරීම (Carbon pricing) සම්බන්ධයෙන් වන එකඟතාවයකට එළඹීමට ද රජය සූදානමින් සිටින අතර එය ඉදිරි සති දෙක ඇතුළත අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ‘Prince Rupert’ වරාය ආශ්‍රිතව ඉදිවන බලශක්ති අපනයන මධ්‍යස්ථානය ද මෙම ව්‍යාපෘතියේ වැදගත් සන්ධිස්ථානයකි.
මෙම නව තෙල් නල මාර්ගය හරහා කැනඩාවේ බලශක්ති අපනයන ක්ෂේත්‍රය ගෝලීය වෙළඳපොළ තුළ වඩාත් තීරණාත්මක බලවේගයක් බවට පත්කිරීමට අගමැතිවරයා බලාපොරොත්තු වේ.
Post Views: 4
Previous Post

ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමට ජපන් අගමැතිනි සනායේ ටකායිචිගෙන් උපදෙස්

Next Post

විදේශ විනිමය අනුපාත වෙනස්වීම් හමුවේ Roche සමාගමේ පළමු කාර්තුවේ අලෙවිය පහත වැටේ

Editor TTV News

Editor TTV News

Next Post
විදේශ විනිමය අනුපාත  වෙනස්වීම් හමුවේ  Roche සමාගමේ  පළමු කාර්තුවේ අලෙවිය  පහත වැටේ

විදේශ විනිමය අනුපාත වෙනස්වීම් හමුවේ Roche සමාගමේ පළමු කාර්තුවේ අලෙවිය පහත වැටේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන ආරක්ෂක අංශ විසින්  සැකකරුවන් 240කට ආසන්න පිරිසක්  අත්අඩංගුවට ගනී

ඉරාන ආරක්ෂක අංශ විසින් සැකකරුවන් 240කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනී

25 April 2026
ඩොලර් මිලියන 2.5ක  ඩිජිටල් මංකොල්ලයේ  විමර්ශනවල ප්‍රගතියක්

ඩොලර් මිලියන 2.5ක ඩිජිටල් මංකොල්ලයේ විමර්ශනවල ප්‍රගතියක්

25 April 2026
වසර 10කට පසු  ශ්‍රී ලංකා  ආර්ථිකය ස්ථාවර මට්ටමකට

වසර 10කට පසු ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර මට්ටමකට

25 April 2026
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකාවට  ලෝකඩ පදක්කමක්

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ආරක්ෂක අංශ විසින්  සැකකරුවන් 240කට ආසන්න පිරිසක්  අත්අඩංගුවට ගනී

ඉරාන ආරක්ෂක අංශ විසින් සැකකරුවන් 240කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනී

25 April 2026
ඩොලර් මිලියන 2.5ක  ඩිජිටල් මංකොල්ලයේ  විමර්ශනවල ප්‍රගතියක්

ඩොලර් මිලියන 2.5ක ඩිජිටල් මංකොල්ලයේ විමර්ශනවල ප්‍රගතියක්

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved