• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආලෝකා අසනීපයෙන් මහජනතාවට සහ යූටියුබ්කරුවන්ට දැඩි අවවාද

23 April 2026
in දේශීය, පුවත්
ආලෝකා අසනීපයෙන් මහජනතාවට සහ යූටියුබ්කරුවන්ට දැඩි අවවාද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක සාමය පතා පා ගමනේ යෙදෙන විදේශීය භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සහ එම කටයුතුවලට බාධා පමුණුවන පිරිස් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී විශේෂ කරුණු කිහිපයක් අනාවරණය කළේය.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, පා ගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව ගමන් කිරීමට කිසිවෙකුට අවසර නොදෙන බවයි. විවිධ පිරිස්, යූටියුබ් සන්නිවේදකයින් සහ ඡායාරූප ගැනීමට උත්සාහ දරන්නන් නිසා භික්ෂූන් වහන්සේලාට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී ඇති අතර, ඇතැම් අවස්ථාවලදී පිරිස් පාලනය කිරීමට යාමේදී පොලීසිය සමඟ ද ගැටුම් ඇති වී තිබේ.
මෙම සාම පා ගමනට එක්ව සිටින ‘ආලෝකා’ නමැති සුනඛයා ද මේ වන විට අසනීප තත්ත්වයට පත්ව ඇත. මේ හේතුවෙන් එම සත්වයා පොලිස් නිල සුනඛ අංශයේ සහ පශු වෛද්‍යවරුන්ගේ විශේෂ අධීක්ෂණය යටතේ ගිලන් රථයක් තුළ රඳවා ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
Post Views: 2
Previous Post

ඇමරිකානු බැංකු සංගමය GENIUS පනත ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටියි

Next Post

එයාර් බස් වංචාව

Editor TTV News

Editor TTV News

Next Post
එයාර් බස් වංචාව

එයාර් බස් වංචාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක දෙකකට  නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්  නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

23 April 2026
රුසියානු – ශ්‍රී ලංකා  තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

රුසියානු – ශ්‍රී ලංකා තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

23 April 2026
වසර ගණනාවක් නොවිසඳුණු  ඇටිකෙහෙල්ගල්ල පානීය ජල ගැටළුවට  විසඳුම්

වසර ගණනාවක් නොවිසඳුණු ඇටිකෙහෙල්ගල්ල පානීය ජල ගැටළුවට විසඳුම්

23 April 2026
ඉන්දියාවේදී කොටුවී  මෙරටට රැගෙන ආ දිනුෂ මැයි 5 දක්වා රිමාන්ඩ්

ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ දිනුෂ මැයි 5 දක්වා රිමාන්ඩ්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක දෙකකට  නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්  නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

23 April 2026
රුසියානු – ශ්‍රී ලංකා  තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

රුසියානු – ශ්‍රී ලංකා තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved