• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අහංගමදී නීතිවිරෝධී මත්පැන් වැටලීමක් හකුණා මටාටා ආපනශාලාවේ හිමිකරු STF අත්අඩංගුවට

25 April 2026
in දේශීය, පුවත්
අහංගමදී නීතිවිරෝධී මත්පැන් වැටලීමක් හකුණා මටාටා ආපනශාලාවේ හිමිකරු  STF අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අහංගම, අරංවල හංදියේ පිහිටි “හකුණා මටාටා” (Hakuna Matata) නමැති ආපනශාලාව තුළ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පැන් අලෙවිසැලක් වටලා විදේශීය මත්පැන් සහ බියර් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමත් වී තිබේ. විශේෂ කාර්ය බලකායේ මාතර කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (24) මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට පත් සැකකරු අහංගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
මෙම වැටලීමේදී විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 60ක් සහ බියර් කෑන් 335ක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ ස්ථානය කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මත්පැන් අලෙවි කිරීම සඳහා භාවිතා කර ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන් තොගය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අහංගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, සංචාරක කලාප කේන්ද්‍ර කරගනිමින් සිදුවන මෙවැනි නීතිවිරෝධී ජාවාරම් මැඩලීමට ආරක්ෂක අංශ මෙහෙයුම් දැඩි කර තිබේ.
Post Views: 2
Previous Post

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

Next Post

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග නයිරෝබි නුවරදී ඔලිම්පික් ශූරයන් අබිබවා රන් පදක්කම දිනාගනියි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග  නයිරෝබි නුවරදී ඔලිම්පික් ශූරයන් අබිබවා  රන් පදක්කම දිනාගනියි

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග නයිරෝබි නුවරදී ඔලිම්පික් ශූරයන් අබිබවා රන් පදක්කම දිනාගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන ආරක්ෂක අංශ විසින්  සැකකරුවන් 240කට ආසන්න පිරිසක්  අත්අඩංගුවට ගනී

ඉරාන ආරක්ෂක අංශ විසින් සැකකරුවන් 240කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනී

25 April 2026
ඩොලර් මිලියන 2.5ක  ඩිජිටල් මංකොල්ලයේ  විමර්ශනවල ප්‍රගතියක්

ඩොලර් මිලියන 2.5ක ඩිජිටල් මංකොල්ලයේ විමර්ශනවල ප්‍රගතියක්

25 April 2026
වසර 10කට පසු  ශ්‍රී ලංකා  ආර්ථිකය ස්ථාවර මට්ටමකට

වසර 10කට පසු ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර මට්ටමකට

25 April 2026
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකාවට  ලෝකඩ පදක්කමක්

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ආරක්ෂක අංශ විසින්  සැකකරුවන් 240කට ආසන්න පිරිසක්  අත්අඩංගුවට ගනී

ඉරාන ආරක්ෂක අංශ විසින් සැකකරුවන් 240කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනී

25 April 2026
ඩොලර් මිලියන 2.5ක  ඩිජිටල් මංකොල්ලයේ  විමර්ශනවල ප්‍රගතියක්

ඩොලර් මිලියන 2.5ක ඩිජිටල් මංකොල්ලයේ විමර්ශනවල ප්‍රගතියක්

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved