• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩි මිලට සහල් සහ ජල බෝතල් විකිණූ වෙළෙඳසැල් රැසකට ලක්ෂ ගණනින් දඩ

27 April 2026
in දේශීය, පුවත්
වැඩි මිලට සහල් සහ  ජල බෝතල් විකිණූ  වෙළෙඳසැල් රැසකට  ලක්ෂ ගණනින් දඩ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නියමිත පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් සහ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල, ගිරාඳුරුකෝට්ටේ සහ හපුතලේ යන ප්‍රදේශවල පසුගිය 24 වැනිදා සිදු කළ මෙම හදිසි වැටලීම්වලදී කීරි සම්බා ඇතුළු සහල් වර්ග රජයේ පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. ඒ අනුව ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල සහ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම වී ඇති අතර හපුතලේ ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියෙකුට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබේ. මීට අමතරව පාලන මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කළ හපුතලේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 10ක දැවැන්ත දඩයක් සහ අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක් ද අධිකරණය විසින් පනවා ඇත. පාරිභෝගිකයින් සූරාකන මෙවැනි වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.

Post Views: 2
Previous Post

තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත් වෙයි

Next Post

සටන් විරාමය මධ්‍යයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 14ක් මරුට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා – බංග්ලාදේශ සහයෝගීතාව  වර්ධනය කිරීම පිළිබඳව  බැංකොක්හිදී සාකච්ඡා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව බැංකොක්හිදී සාකච්ඡා

27 April 2026
කටුනායකදී මත්ද්‍රව්‍ය සමඟ හසුවූ  චීවරධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  නීතිය ක්‍රියාත්මකයි අමාත්‍ය ආනන්ද විජේපාල

වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය සිසුන්ගෙන්  අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට  විරෝධතාවක්

සංචාරක ක්ෂේත්‍රයෙන්  මෙරට ආර්ථිකයට සුබ පණිවිඩයක්:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා – බංග්ලාදේශ සහයෝගීතාව  වර්ධනය කිරීම පිළිබඳව  බැංකොක්හිදී සාකච්ඡා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව බැංකොක්හිදී සාකච්ඡා

27 April 2026
කටුනායකදී මත්ද්‍රව්‍ය සමඟ හසුවූ  චීවරධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  නීතිය ක්‍රියාත්මකයි අමාත්‍ය ආනන්ද විජේපාල

කටුනායකදී මත්ද්‍රව්‍ය සමඟ හසුවූ චීවරධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මකයි අමාත්‍ය ආනන්ද විජේපාල

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved