• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත් වෙයි

27 April 2026
in දේශීය, පුවත්
තාක්ෂණික අඩුපාඩු සහිත  දුම්රිය ධාවනයෙන්  දුම්රිය රියදුරන් ඉවත් වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනය කිරීමෙන් ලොකොමොටිව් රියදුරන් ඉවත් වන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය (Locomotive Operating Engineers’ Union) නිවේදනය කරයි. මෙරට දුම්රිය පද්ධතියේ පවතින දුර්වලතා සහ ආරක්ෂිත නොවන තත්ත්වයන් මත මෙම තීරණය ගත් බව එහි කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය. මේ සමඟම ඊයේ සිට දුම්රිය ධාවනය කිරීමේදී පනවා ඇති වේග සීමාවන් ද අකුරටම පිළිපැදීමට රියදුරන් පියවර ගෙන ඇති අතර එම හේතුවෙන් ඉදිරි දිනවලදී දුම්රිය ගමන්වාර ප්‍රමාදයන් සිදුවිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය. මීට අමතරව සාගරිකා දුම්රිය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින් අද සිට එම දුම්රිය නියමිත කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තහවුරු කළේය.

Post Views: 10
Previous Post

වොෂින්ටන් හිල්ටන් හෝටලයේ වෙඩි තැබීම: වෙඩික්කරුගේ ඉලක්කය ජනාධිපති ට්‍රම්ප් සහ ඉහළ නිලධාරීන් බව හෙළි වෙයි

Next Post

වැඩි මිලට සහල් සහ ජල බෝතල් විකිණූ වෙළෙඳසැල් රැසකට ලක්ෂ ගණනින් දඩ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved