• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමට සාකච්ඡාවක්

27 April 2026
in දේශීය, පුවත්, විදෙස්
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා  ආගමික සහ සංස්කෘතික ක්ෂේත්‍ර  වැඩිදියුණු කිරීමට සාකච්ඡාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දුනීසියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුහම්මද් අනිස් මත්තා (Muhammad Anis Matta) මහතා ප්‍රමුඛ දූත පිරිස සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතර නිල හමුවක් පසුගිය 24 වනදා කොළඹදී පැවැත්විණි. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රවල පවතින සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, ඒ ආශ්‍රිත නව අවස්ථා උදාකර ගැනීමටත් මෙහිදී අවධානය යොමු විය. දෙරටේ අදාළ ආයතන අතර අනාගතයේදී වඩාත් ක්‍රියාකාරී සහයෝගීතාවයක් ගොඩනැගීමට ද දෙපාර්ශවය එකඟතාව පළ කර තිබේ.
මෙම අවස්ථාවට ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා, ඉන්දුනීසියානු තානාපතිනී ඩේවි ගුස්ටිනා ටොබින් (Dewi Gustina Tobing) මැතිනිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියා හා මධ්‍යම ආසියා අංශයේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රේමතිලක මහතා ඇතුළු දූත පිරිසක් සහභාගී වූහ.
මෙම හමුව හරහා ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවික විශ්වාසය තවදුරටත් තහවුරු වූ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 3
Previous Post

ජාත්‍යන්තර සාම පාගමන රාජ්‍ය උත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

කොලොම්බියානු ජනාධිපතිවරණ සටනේ අයිවන් සෙපේඩා පෙරමුණට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජපානයේ සත්වෝද්‍යාන සේවකයෙකු  තම බිරිඳගේ සිරුර  සත්වෝද්‍යාන ආදාහනාගාරයක  පුළුස්සා දැමූ බව පිළිගනී

29 April 2026
CEAT Kelani සමාගම  මෙරට මාර්ග සඳහා GRIPP X5  සහ ZOOM X5 වාරික  යතුරුපැදි ටයර් හඳුන්වා දෙයි

මැයි 01 වෙනිදා කොළඹට එන අයට  වැදගත් දැනුම්දීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ  සභාපතිත්වය පිළිබඳ වාර්තා  එරාන් වික්‍රමරත්න  ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජපානයේ සත්වෝද්‍යාන සේවකයෙකු  තම බිරිඳගේ සිරුර  සත්වෝද්‍යාන ආදාහනාගාරයක  පුළුස්සා දැමූ බව පිළිගනී

ජපානයේ සත්වෝද්‍යාන සේවකයෙකු තම බිරිඳගේ සිරුර සත්වෝද්‍යාන ආදාහනාගාරයක පුළුස්සා දැමූ බව පිළිගනී

29 April 2026
CEAT Kelani සමාගම  මෙරට මාර්ග සඳහා GRIPP X5  සහ ZOOM X5 වාරික  යතුරුපැදි ටයර් හඳුන්වා දෙයි

CEAT Kelani සමාගම මෙරට මාර්ග සඳහා GRIPP X5 සහ ZOOM X5 වාරික යතුරුපැදි ටයර් හඳුන්වා දෙයි

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved