• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Satoshiගේ Bitcoin ප්‍රතිබෙදා හැරීමේ සූදානම නිසා ‘eCash’ ව්‍යාපෘතියට දැඩි විවේචන

28 April 2026
in පුවත්, විදෙස්
Satoshiගේ Bitcoin ප්‍රතිබෙදා හැරීමේ  සූදානම නිසා ‘eCash’ ව්‍යාපෘතියට  දැඩි විවේචන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
Bitcoin ජාලයේ නවතම ‘Hard Fork’ ව්‍යාපෘතියක් ලෙස සැලකෙන ‘eCash’, එහි සමාරම්භයටත් පෙර දැඩි මතභේදයට ලක්ව තිබේ. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ Bitcoin නිර්මාතෘ සතෝෂි නකමොටෝ (Satoshi Nakamoto) සතු යැයි විශ්වාස කෙරෙන මුල්කාලීන කාසි (Coins) නව ජාලයක් හරහා ප්‍රතිබෙදා හැරීමට එහි සංවර්ධකයින් ගෙන ඇති තීරණයයි.
LayerTwo Labs හි ප්‍රධාන විධායක නිලධාරී පෝල් ස්ටෝර්ක් (Paul Sztorc) පවසන්නේ Bitcoin හි ගනුදෙනු ඉතිහාසය ඒ අයුරින්ම පිටපත් කරමින් නව eCash ජාලය නිර්මාණය කරන බවයි. එහිදී සතෝෂි නකමොටෝ සතු යැයි සැලකෙන Bitcoin මිලියන 1.1ක ප්‍රමාණයෙන් කොටසක් නව eCash කාසි ලෙස වෙනස් ආකාරයකට බෙදා දීමට ඔහු යෝජනා කර ඇත. මෙම සැලසුම අනුව සතෝෂි වෙත eCash 600,000ක් වෙන් කෙරෙන අතර, ඉතිරි eCash 500,000 නව පද්ධතියේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.
නව ව්‍යාපෘති ආරම්භයේදීම අසාර්ථක වන ‘Zombie Project’ තත්ත්වයෙන් මිදීමට සහ මුල්කාලීන දායකයින් ආකර්ෂණය කර ගැනීමට මෙම පියවර ගන්නා බව ස්ටෝර්ක් පවසයි. මෙය දැනට පවතින Bitcoin වත්කම්වලට බලපෑමක් නොකරන බවත්, සිදුවන්නේ නව ජාලය තුළ පමණක් කාසි වෙන් කිරීමක් බවත් ඔහු අවධාරණය කරයි.
Bitcoin ලෝකය තුළ ඉතා සුවිශේෂී සංකේතයක් වන සතෝෂිගේ කාසි, සංවර්ධකයින්ගේ අභිමතය පරිදි වෙනස් කිරීම ව්‍යාපෘතියේ විශ්වසනීයත්වයට හානියක් බව විචාරකයෝ පෙන්වා දෙති. ලබන අගෝස්තු මාසයේදී eCash දියත් කිරීමට සැලසුම් කර තිබුණද, මෙම බෙදාහැරීමේ ක්‍රමය පිළිබඳව පවතින ගැටලුකාරී තත්ත්වය ව්‍යාපෘතියේ ඉදිරි ගමනට බාධාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

පාකිස්ථාන මෝටාර් සහ රොකට් ප්‍රහාරවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියයයි

Next Post

මැගසින් බන්ධනාගාර රැඳවියෙකුගේ මරණය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
මැගසින් බන්ධනාගාර  රැඳවියෙකුගේ  මරණය සම්බන්ධයෙන්  නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාර රැඳවියෙකුගේ මරණය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Hela Clothing  කර්මාන්තශාලා කිහිපයක්  Emerald Clothing යටතට

Hela Clothing කර්මාන්තශාලා කිහිපයක් Emerald Clothing යටතට

28 April 2026
මැදපෙරදිග යුද්ධයේ  බලපෑම හමුවේ  මෝල්ටා අගමැතිගෙන්  හදිසි මහා මැතිවරණයක්

මැදපෙරදිග යුද්ධයේ බලපෑම හමුවේ මෝල්ටා අගමැතිගෙන් හදිසි මහා මැතිවරණයක්

28 April 2026
ජාතික රෝහලේ සහ  අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

28 April 2026
දැවැන්ත හෝටල් සමාගමක්  අද කොටස් වෙළෙඳපොළෙන්  ඉවත් වෙයි

දැවැන්ත හෝටල් සමාගමක් අද කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වෙයි

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයේ  බලපෑම හමුවේ  මෝල්ටා අගමැතිගෙන්  හදිසි මහා මැතිවරණයක්

මැදපෙරදිග යුද්ධයේ බලපෑම හමුවේ මෝල්ටා අගමැතිගෙන් හදිසි මහා මැතිවරණයක්

28 April 2026
ජාතික රෝහලේ සහ  අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ ඇණහිටී

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved