• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සහ හයිටි අගමැති අතර නිව්යෝර්ක්හිදී විශේෂ හමුවක්

29 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සහ  හයිටි අගමැති අතර  නිව්යෝර්ක්හිදී විශේෂ හමුවක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සංචාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා, හයිටි රාජ්‍යයේ අගමැති ඇලික්ස් ඩිඩියර් ඒම් (Alix Didier Fils-Aimé) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රයිනා ෆෝබින් මහත්මිය නිව්යෝර්ක් නුවරදී හමුවී තිබේ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ හයිටි රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයේම විශේෂ අවධානය යොමු විය. විශේෂයෙන්ම ආරක්ෂක සහයෝගිතාව ඉහළ නැංවීම, කලාපීය සහ ගෝලීය ආරක්ෂක ප්‍රවණතා මෙන්ම දෙරටටම වැදගත් වන පොදු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක නාලිකා ඔස්සේ දෙරට අතර වඩාත් සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඇති කැපවීම ආරක්ෂක ලේකම්වරයා මෙහිදී යළිත් තහවුරු කර ඇත.
Post Views: 11
Previous Post

තලාතුඔයදී විදුලි සැර වැදී වයෝවෘද්ධ කාන්තාවක ජීවිතක්ෂයට

Next Post

කෘෂිකර්මාන්තය දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි නවීකරණය කළ යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved