• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

HNB FINANCE සමාගම 2026 BMPC සම්මාන උළෙලේදී විශිෂ්ට ජයග්‍රහණ දෙකක් අත්කර ගනී

29 April 2026
in දේශීය, පුවත්
HNB FINANCE සමාගම  2026 BMPC සම්මාන උළෙලේදී  විශිෂ්ට ජයග්‍රහණ දෙකක්  අත්කර ගනී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC, 2026 හොඳම කළමනාකරණ ක්‍රමවේදයන් සහිත සමාගම් ඇගයීමේ සම්මාන උළෙලේදී (Best Management Practices Company Awards) ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) මගින් සංවිධානය කරන ලද මෙම උළෙල මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එය HNB FINANCE සමාගම මෙම සම්මාන උළෙලකදී ජයග්‍රහණ අත්කරගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්විය.
එහිදී පෞද්ගලික අංශයේ මූල්‍ය හා ලීසිං ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයා බවට පත්වීමට HNB FINANCE සමත් වූ අතර, 2026 වසරේ විශිෂ්ටතම කළමනාකරණ භාවිතයන් සහිත සමාගම් 40 අතරට තේරී පත්වීමට ද එම සමාගම සමත් විය. උපායමාර්ගික නායකත්වය සහ ඉහළ වෘත්තීය ප්‍රමිතීන් ඇගයීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණයි. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ප්‍රභාත් මහතා ප්‍රකාශ කළේ, තම ආයතනය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා භාවිතා කළ නව්‍ය කළමනාකරණ ක්‍රමවේදවල සාර්ථකත්වය මෙම ඇගයීම හරහා මනාව පිළිබිඹු වන බවයි.
Post Views: 2
Previous Post

ලෙබනනයේ සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාවට චෝදනා

Next Post

ඔබේ විදුලි බිලට වෙන්න යන දේ මෙන්න මැයි 9 වැනිදා තීරණාත්මක නිවේදනය නිකුත් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජපානයේ සත්වෝද්‍යාන සේවකයෙකු  තම බිරිඳගේ සිරුර  සත්වෝද්‍යාන ආදාහනාගාරයක  පුළුස්සා දැමූ බව පිළිගනී

ජපානයේ සත්වෝද්‍යාන සේවකයෙකු තම බිරිඳගේ සිරුර සත්වෝද්‍යාන ආදාහනාගාරයක පුළුස්සා දැමූ බව පිළිගනී

29 April 2026
CEAT Kelani සමාගම  මෙරට මාර්ග සඳහා GRIPP X5  සහ ZOOM X5 වාරික  යතුරුපැදි ටයර් හඳුන්වා දෙයි

මැයි 01 වෙනිදා කොළඹට එන අයට  වැදගත් දැනුම්දීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ  සභාපතිත්වය පිළිබඳ වාර්තා  එරාන් වික්‍රමරත්න  ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජපානයේ සත්වෝද්‍යාන සේවකයෙකු  තම බිරිඳගේ සිරුර  සත්වෝද්‍යාන ආදාහනාගාරයක  පුළුස්සා දැමූ බව පිළිගනී

ජපානයේ සත්වෝද්‍යාන සේවකයෙකු තම බිරිඳගේ සිරුර සත්වෝද්‍යාන ආදාහනාගාරයක පුළුස්සා දැමූ බව පිළිගනී

29 April 2026
CEAT Kelani සමාගම  මෙරට මාර්ග සඳහා GRIPP X5  සහ ZOOM X5 වාරික  යතුරුපැදි ටයර් හඳුන්වා දෙයි

CEAT Kelani සමාගම මෙරට මාර්ග සඳහා GRIPP X5 සහ ZOOM X5 වාරික යතුරුපැදි ටයර් හඳුන්වා දෙයි

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved