හැටන්-දික්ඔය මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.