• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආගම සහ සංස්කෘතිය කෙරෙහි ඇති විශ්වාසය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හිටපු රාජ්‍ය ඇමති අවධාරණය කරයි

30 April 2026
in දේශීය, පුවත්
ආගම සහ සංස්කෘතිය කෙරෙහි  ඇති විශ්වාසය  ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව  හිටපු රාජ්‍ය ඇමති අවධාරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
භික්ෂූන් වහන්සේලා සහ බුද්ධ ශාසනය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ඇතැම් වැඩපිළිවෙළ හේතුවෙන් රටේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය චෝදනා මත භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙළ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. යම් වැරැද්දක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණ මහ බැංකුවේ හෝ මුදල් අමාත්‍යාංශයේ පරීක්ෂණ සිදුකරන අයුරින් රහසිගතව සිදුකිරීමේ වැදගත්කම ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
සුළු පිරිසකගේ සිදුවීම් උලුප්පා දක්වමින් සමස්ත සංඝ සමාජයම අපකීර්තියට පත් කිරීමට යම් පාර්ශවයක් උත්සාහ කරන්නේදැයි චෝදනා කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට එල්ල වූ හැකර් ප්‍රහාරය සංවේදී කරුණක් ලෙස සලකා රහසිගතව තබාගත්තේ නම් ඊටත් වඩා සංවේදී වූ රටේ ආගම සහ සංස්කෘතිය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ නොදමන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
Post Views: 1
Previous Post

බැංකු පද්ධතිය බංකොලොත් කිරීමේ අවදානමක් ගැන රවී කරුණානායක අනතුරු අඟවයි

Next Post

තෙල් මිල ඉහළ ගියත් විදුලි බිල වැඩි නොකිරීමට තීරණය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
තෙල් මිල ඉහළ ගියත්  විදුලි බිල වැඩි නොකිරීමට  තීරණය කෙරේ

තෙල් මිල ඉහළ ගියත් විදුලි බිල වැඩි නොකිරීමට තීරණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් ලේකම්  COPF කමිටුවට නොපැමිණීම ගැන  සභාපති හර්ෂ ද සිල්වාගෙන්  විවේචනයක්

මුදල් ලේකම් COPF කමිටුවට නොපැමිණීම ගැන සභාපති හර්ෂ ද සිල්වාගෙන් විවේචනයක්

30 April 2026
අමෙරිකාව විසින්  මෙක්සිකානු ආණ්ඩුකාරවරයෙකුට  මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල කරයි

අමෙරිකාව විසින් මෙක්සිකානු ආණ්ඩුකාරවරයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල කරයි

30 April 2026
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්  කණගාටුදායක හෙළිදරව්වක්:

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කණගාටුදායක හෙළිදරව්වක්:

30 April 2026
පාලවියේදී  නීති විරෝධී කහ කිලෝ 994ක්  අල්ලයි

පාලවියේදී නීති විරෝධී කහ කිලෝ 994ක් අල්ලයි

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාව විසින්  මෙක්සිකානු ආණ්ඩුකාරවරයෙකුට  මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල කරයි

අමෙරිකාව විසින් මෙක්සිකානු ආණ්ඩුකාරවරයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල කරයි

30 April 2026
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්  කණගාටුදායක හෙළිදරව්වක්:

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කණගාටුදායක හෙළිදරව්වක්:

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved