• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැංකු පද්ධතිය බංකොලොත් කිරීමේ අවදානමක් ගැන රවී කරුණානායක අනතුරු අඟවයි

30 April 2026
in දේශීය, පුවත්
බැංකු පද්ධතිය බංකොලොත් කිරීමේ  අවදානමක් ගැන රවී කරුණානායක  අනතුරු අඟවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහ බැංකුව ස්වාධීන ආයතනයක් වීමට පෙර රට බංකොලොත් කළ බවත් ස්වාධීන වීමෙන් පසුව දැන් බැංකු පද්ධතිය බංකොලොත් කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ රුපියල 293 සිට 322 දක්වා පහත වැටීම හේතුවෙන් අයවැය තුළ රුපියල් බිලියන 40ක ගැටලුවක් මතු වන අතර ලබාගෙන ඇති ණය ප්‍රමාණය ද විශාල ලෙස ඉහළ යන බවයි. මේ නිසා රටේ අවශ්‍යතාවට සරිලන සේ මිස හිතුමනාපයට වාහන ගෙන්වීම සුදුසු නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය මෙරට ආර්ථිකයට සහ සංචිතවලට බලපෑමක් නොවන බව මහ බැංකුව ප්‍රකාශ කළ ද වර්තමාන තත්ත්වය හමුවේ එම ප්‍රකාශ තවදුරටත් වලංගු දැයි ඔහු ප්‍රශ්න කර සිටියි. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් දේශපාලනයෙන් තොරව සැබෑ තත්ත්වය වටහාගෙන ආයෝජන දිරිගැන්විය යුතු බවත් ඉන්දියාවට ආසන්නව පිහිටි භූගෝලීය වාසිය භාවිත කරමින් ලංකාව ආයෝජනයට සුදුසු රටක් ලෙස ගොඩනැගිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
මහ බැංකුවේ නිලධාරීන් විසින් සිදුකළ ණය කළමනාකරණ කටයුතුවල වගකීම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිට පැටවීම අසාධාරණ බව පවසන කරුණානායක මහතා අමාත්‍යාංශයේ නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනම් කරද්දී සැබෑ ලෙසම එම කටයුතුවල නිරත වූ මහ බැංකු නිලධාරීන්ට එරෙහිව පියවර නොගැනීම පිළිබඳව ජනතාව ප්‍රශ්න කරන බව කියා සිටියේය. මීට අමතරව භාණ්ඩාගාරයේ මුදල් සම්බන්ධයෙන් හැකර්වරුන්ගේ මැදිහත්වීමක් සිදු නොවූ බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලු පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.
Post Views: 0
Previous Post

වර්තමාන පාලනය යටතේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වී ඇති බවට විපක්ෂ නායක චෝදනා කරයි

Next Post

ආගම සහ සංස්කෘතිය කෙරෙහි ඇති විශ්වාසය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හිටපු රාජ්‍ය ඇමති අවධාරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ට්‍රම්ප් සහ පුටින් අතර  විනාඩි 90ක  තීරණාත්මක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ පුටින් අතර විනාඩි 90ක තීරණාත්මක දුරකථන සංවාදයක්

30 April 2026
අපනයන වෙළෙඳපොළ  විවිධාංගීකරණයට  ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඩොලර් මිලියන 100ක ආධාරයක්

මුදල් ලේකම් කමිටුවට නොපැමිණීම  වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් දඬුවම් දිය හැකි බවට  ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන්  නිවේදනයක්

ජිනීවාහි 26 වැනි කවුන්සිල රැස්වීමේදී  ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වයේ කැපවීම  යළි තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් සහ පුටින් අතර  විනාඩි 90ක  තීරණාත්මක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ පුටින් අතර විනාඩි 90ක තීරණාත්මක දුරකථන සංවාදයක්

30 April 2026
අපනයන වෙළෙඳපොළ  විවිධාංගීකරණයට  ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඩොලර් මිලියන 100ක ආධාරයක්

අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ආධාරයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved