• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට

30 April 2026
in දේශීය, පුවත්
2026  ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ  ශ්‍රී ලංකාව  ස්ථාන 5ක් ඉදිරියට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දේශසීමා රහිත මාධ්‍යවේදියෝ (RSF) සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව, ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් රටවල් 180ක් අතුරින් 134 වන ස්ථානයට පත්ව ඇත. 2025 වසරේදී 139 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙවර ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 40.77කි. මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳ ගැටලු සිවිල් යුද සමයේ මතකයන් සහ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මෙතෙක් දඬුවම් නොලැබීම වැනි කරුණු සමඟ තවදුරටත් බැඳී පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි.
මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධත්වය අඩුවීම සහ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් මත මාධ්‍ය ආයතන යැපීම හේතුවෙන් මෙරට පුවත්පත් කලාව තවමත් අවදානම් මට්ටමක පවතින බව RSF සංවිධානය සඳහන් කරයි. මේ අතර, ලෝක මාධ්‍ය නිදහස් දර්ශක ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝකයේ රටවල් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් “දුෂ්කර” හෝ “ඉතා බරපතල” ගණයට වැටී ඇති බවද වාර්තා වේ. විශේෂයෙන්ම ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති මත පදනම්ව මාධ්‍යවේදීන් අපරාධකරුවන් ලෙස සැලකීමේ ගෝලීය ප්‍රවණතාවක් පවතින බවත්, ඉන්දියාව (157), ඊශ්‍රායලය (116) වැනි රටවලද මාධ්‍ය නිදහස පිරිහී ඇති බවත් එහි සඳහන් වේ.
මෙවර දර්ශකයේ ප්‍රථම ස්ථානය අඛණ්ඩව 10 වන වසරටත් නෝර්වේ රාජ්‍යය හිමිකරගෙන ඇති අතර, එරිත්‍රියාව අවසන් ස්ථානයට පත්ව ඇත. ආසියා පැසිෆික් කලාපය ලොව මාධ්‍ය මර්දනය වැඩිම කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එහි පවතින දැඩි නීති රීති සහ මර්දනකාරී උපක්‍රම හේතුවෙන් තත්ත්වය තවදුරටත් පිරිහෙමින් පවතින බව වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
Post Views: 5
Previous Post

ඊශ්‍රායල තානාපති සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක්

Next Post

දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් මෙරට වාර්ෂිකව පුද්ගල මරණ 22,000ක්

Editor TTV News

Editor TTV News

Next Post
දුම්කොළ සහ මධ්‍යසාර  හේතුවෙන්  මෙරට වාර්ෂිකව  පුද්ගල මරණ 22,000ක්

දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් මෙරට වාර්ෂිකව පුද්ගල මරණ 22,000ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බංගලාදේශය  ලෝක කුසලානයට ක්‍රීඩා නොකිරීම

බංගලාදේශය ලෝක කුසලානයට ක්‍රීඩා නොකිරීම

30 April 2026
‘දිට්වා’ ආපදාවෙන් පසු  පේරාදෙණියේ සිරවූ දුම්රිය  තවමත් අතරමංව

‘දිට්වා’ ආපදාවෙන් පසු පේරාදෙණියේ සිරවූ දුම්රිය තවමත් අතරමංව

30 April 2026
ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ  මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

30 April 2026
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ  වස්තුභංගත්ව පනත් කෙටුම්පතට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බංගලාදේශය  ලෝක කුසලානයට ක්‍රීඩා නොකිරීම

බංගලාදේශය ලෝක කුසලානයට ක්‍රීඩා නොකිරීම

30 April 2026
‘දිට්වා’ ආපදාවෙන් පසු  පේරාදෙණියේ සිරවූ දුම්රිය  තවමත් අතරමංව

‘දිට්වා’ ආපදාවෙන් පසු පේරාදෙණියේ සිරවූ දුම්රිය තවමත් අතරමංව

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved