• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ තාවකාලික සේවකයන් ස්ථිර කිරීමට චක්‍රලේඛයක් මින්පසු තාවකාලික සේවකයන් බඳවා ගැනීම් තහනම්

1 May 2026
in දේශීය, පුවත්
රජයේ තාවකාලික සේවකයන් ස්ථිර කිරීමට චක්‍රලේඛයක් මින්පසු තාවකාලික සේවකයන්  බඳවා ගැනීම් තහනම්
0
SHARES
23
VIEWS
Share on FacebookShare on Twitter
2026 අයවැය යෝජනාවලට අනුව රාජ්‍ය අංශයේ ආයතනවල දැනට සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමේ සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කරගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙම නව තීරණයට අනුව 2019 සැප්තැම්බර් 01 වැනිදා වන විට නියමිත සුදුසුකම් සපුරා තිබූ ඉහත සඳහන් වර්ගවලට අයත් සියලුම සේවකයන් ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, මීට පෙර චක්‍රලේඛ විධිවිධාන යටතේ ස්ථිර පත්වීම් ලැබුණද ඒවා මෙතෙක් විධිමත් වී නොමැති සේවකයන්ගේ පත්වීම් ද මෙමඟින් විධිමත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම චක්‍රලේඛය හරහා රජය තවත් වැදගත් නියෝගයක් පනවා ඇත. එනම්, මින් ඉදිරියට අනුමත කාර්ය මණ්ඩලයෙන් පරිබාහිරව හෝ සේවා ව්‍යවස්ථාවන්ට පටහැනිව කිසිදු ආකාරයක තාවකාලික, අනියම් හෝ කොන්ත්‍රාත් පදනමේ බඳවා ගැනීමක් සිදු නොකළ යුතු බවයි. යම් හෙයකින් එවැනි බඳවා ගැනීමක් සිදුකළහොත්, එහි සම්පූර්ණ වගකීම අදාළ පත්වීම් බලධාරියා හෝ පත්වීම් ලිපිවලට අත්සන් තබන නිලධාරියා විසින් දැරිය යුතු බව රජය අවධාරණය කරයි.
Post Views: 28
Previous Post

ජ්‍යෙෂ්ඨ පුරවැසි 5% පොළිය 0% කරලා රජයට එරෙහිව ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් චෝදනාවක්

Next Post

අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

Editor TTV News

Editor TTV News

Next Post
අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

25 July 2026
දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

දඹුල්ලේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved