• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැන් කමිටු අවශ්‍ය නෑ සජබ – එජාපය එකතුවෙලා හමාරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2 May 2026
in දේශීය, පුවත්
දැන් කමිටු අවශ්‍ය නෑ  සජබ – එජාපය එකතුවෙලා හමාරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් දේශපාලන වශයෙන් එක්ව අවසන් බැවින්, ඒ සඳහා තවදුරටත් නව කමිටු පත්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ “පච මදිවට හොරු” යන තේමාව යටතේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැති සමගි ජන බලවේග මැයි දින රැළිය අමතමිනි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම මැයි දින රැළිය වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් පක්ෂ දෙක එක්ව වැඩකිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයට ස්තූතිය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා, පක්ෂ දෙක මේ වන විටත් සාර්ථකව එක්ව ඇති බැවින් තවදුරටත් කමිටු හරහා කාලය ගත කිරීමට අවශ්‍ය නොවන බව අවධාරණය කළේය.
මෙම දේශපාලන එකමුතුව බිඳ දැමීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියා කරන සුළු පිරිසක් සිටින බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, එම කුමන්ත්‍රණවලට ඉඩ නොතබා අනිවාර්යයෙන්ම පක්ෂ දෙක එක්ව ඉදිරි ගමන ශක්තිමත් කරන බවට සහතික විය. තවද, වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ ඔහු, වත්මන් පාලනය “වැඩබැරි ආණ්ඩුවක්” ලෙස හඳුන්වා දුන්නේය.
Post Views: 2
Previous Post

අත්අඩංගුවට පත්වීමට පෙර සියදිවි නසාගැනීමේ උතුරු කොරියානු හමුදා ප්‍රතිපත්තිය කිම් ජොන් අන් තහවුරු කරයි

Next Post

භාණ්ඩාගාර නිලධාරියා මිය ගියේ දකුණු අතින් වමතේ හා පාද දෙකේම බල නහර කපා ගැනීමෙන් මරණ පරීක්‍ෂණ වාර්තාව

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ  ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ  ලෝක ශ්‍රේණිගත කිරීම්වල

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල

2 May 2026
මාලදිවයින් ජනාධිපතිවරයාගේ  ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන්  විශේෂ රථවාහන  සැලැස්මක්

කළුතර ක්‍රීඩා ක්ෂේත්‍රයට  නව පණක් ක්‍රීඩා සමාජ 70කට  රුපියල් ලක්ෂ 35ක වටිනාකමින් යුත්  ක්‍රීඩා උපකරණ පිරිනැමේ

දෑකැත්තයි මිටියයි, රතු කොඩියයි තමයි  මැයි දිනේ සැමරුම් ලාංඡනය  කොළ පාට කොඩි දාලා මැයි දිනය කරන්න බෑ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ  ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ  ලෝක ශ්‍රේණිගත කිරීම්වල

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල

2 May 2026
මාලදිවයින් ජනාධිපතිවරයාගේ  ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන්  විශේෂ රථවාහන  සැලැස්මක්

මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක්

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved