• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළුතර ක්‍රීඩා ක්ෂේත්‍රයට නව පණක් ක්‍රීඩා සමාජ 70කට රුපියල් ලක්ෂ 35ක වටිනාකමින් යුත් ක්‍රීඩා උපකරණ පිරිනැමේ

2 May 2026
in දේශීය, පුවත්
කළුතර ක්‍රීඩා ක්ෂේත්‍රයට  නව පණක් ක්‍රීඩා සමාජ 70කට  රුපියල් ලක්ෂ 35ක වටිනාකමින් යුත්  ක්‍රීඩා උපකරණ පිරිනැමේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රය නඟාසිටුවීමේ අරමුණින්, බස්නාහිර පළාත් සභාවේ 2025 වර්ෂයට අදාළ ප්‍රතිපාදන යටතේ මෙරට ක්‍රීඩා සමාජ සවිබල ගැන්වීම උදෙසා විශේෂ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවයේදී, දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ලියාපදිංචි ක්‍රීඩා සමාජ 70ක් වෙත ක්‍රීඩා උපකරණ කට්ටල ප්‍රදානය කෙරිණි.
මතුගම, බණ්ඩාරගම, බේරුවල, හොරණ, මදුරාවල, මිල්ලනිය, අගලවත්ත, කළුතර, වලල්ලාවිට, පාලින්දනුවර, දොඩන්ගොඩ, පානදුර, ඉංගිරිය සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් මෙම ක්‍රීඩා සමාජ තෝරා ගෙන තිබූ අතර, එක් ක්‍රීඩා සමාජයක් සඳහා රුපියල් 50,000 බැගින් වන උපකරණ කට්ටල පිරිනැමීම විශේෂත්වයක් විය.
මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන පද්මකුමාර, ඕෂානි උමංගා, සංජීව රණසිංහ, චන්දිම හෙට්ටිආරච්චි, ධනුෂ්ක රංගනාත්, නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීන් සහ කළුතර දිස්ත්‍රික් ලේකම් ජී. එම්. ජනක කේ. ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ක්‍රීඩා සමාජ නියෝජිතයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම ආධාර පිරිනැමීම තුළින් කළුතර දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ ක්‍රීඩා දක්ෂතා ඉහළ නංවමින්, අනාගත ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට ශක්තිමත් පදනමක් සැකසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

දෑකැත්තයි මිටියයි, රතු කොඩියයි තමයි මැයි දිනේ සැමරුම් ලාංඡනය කොළ පාට කොඩි දාලා මැයි දිනය කරන්න බෑ

Next Post

මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Editor TTV News

Editor TTV News

Next Post
මාලදිවයින් ජනාධිපතිවරයාගේ  ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන්  විශේෂ රථවාහන  සැලැස්මක්

මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

2 May 2026
හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

2 May 2026
පීටර් කේ ගේ ප්‍රසංගය  බෝම්බ තර්ජනයකින් පසු  යළිත් පැවැත්වේ

පීටර් කේ ගේ ප්‍රසංගය බෝම්බ තර්ජනයකින් පසු යළිත් පැවැත්වේ

2 May 2026
ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව  එක්සත් ජාතීන්ගේ  ආහාර හා කෘෂිකර්ම සංවිධානය  අනතුරු අඟවයි

ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවයි

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

2 May 2026
හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved