ආලෝකා පිළිබඳව පඤ්ඤාකර හිමියන් විසින්අදහස් දක්වා ඇති අතර එහිදී ඇයගේ නම තැබීමට හේතු වූ කරුණු සහ ඇයගේ පූර්ව ආත්මය පිළිබඳව උන්වහන්සේ විශ්වාස කරන කරුණු හෙළි කර තිබේ.
ආලෝකා මීට පෙර ආත්මයක භික්ෂුවක්ව සිටින්නට ඇති බව තමන් විශ්වාස කරන බව පඤ්ඤාකර හිමියෝ මෙහිදී ප්‍රකාශ කරති. හැසිරීම් හෝ වෙනත් සාධක මත පදනම්ව උන්වහන්සේ මෙම ආගමික මතය ඉදිරිපත් කර තිබේ.















